Chapter 13💜️💜️💜️

1.2K 154 224
                                    

Boys 🖤💜️🖤

හරියටම එදා ස්කූල් පාටියෙන් පස්සේ ..කට්ටියම ඉදියෙ ගෙදර ...නම්ජුන් නම් රූම් එකෙන් එලියටවත් අඩියක් තිබ්බෙ නෑ...

ඔය අතරෙ ජින්ගෙ නමට ලියුමක් ඇවිල්ලා තිබ්බා ..ජින් ලියුමත් අරන් පුටුවෙන් ඉද ගත්තේ තමන්ට ලියුම් එවන්න ඉන්නේ කියලා හිතන ගමන්..

ජින් ලියුම කඩලා බලද්දී ..
කිම් කම්පැනි එකෙන් මට.මොකටද ලියුමක්....

කොල්ල කියෝගෙන ගියා ...ලියුම..
කොල්ලට ඇතුලෙ තියෙන දේවල් විෂ්වාස කරන්නද නැද්ද කියලා හිතාගන්න බෑ ...

ඒත් එක්කම ජින්ගෙ අතෙ තියෙන ලියුම උදුරලා ගත්තේ ජීමින්...

"වා......මේ බලාම්....අපේ පප්පා සල්ලිකාරයෙක් ...ඌහූ......."ජීමින් ලියුමත් වටේ අරන් දුවනවා ...

රූම් එකේ නිදන් ඉදිය...යුන්ගියාගෙ කන ගාව ඉදම් ජීමින් කෑ ගහන්න ගත්තා ...

"යා.......කුම්භර්ණයෝ නැගිටාම්....අපේ පප්පා සල්ලිකාරයෙක්...."

"ටොගෙ හෑල්මෝනිට....ඉදියාප්පම් තම්බපිය..."යුන්ගියා...ලගතිබ්බ ලෑම්ෂේඩ් එකෙන් ජීමින්ට දමල ඇරියා විතරයි ...

ජීමාගෙ ප්‍රයිවට් ප්ලේස් එකේ නොවැදී අනූනවයෙන් බේරුනේ පෙර කරපු පිනකට වෙන්න ඕන...

"ටොට ඉටිම්...ඉර ටොගෙ පස්ස පැත්තට පතිත උනත් දන්නවා ඈ....නිදාගනිම් නිදාගනිම්...."

ඒත් එක්කම...කොල්ලා අනික් රූම්වලටත් විස්තරේ කිය කිය අන්තිමේදී නැවතුනේ වොස් රූම් එක ගාව...

මේ පාත්තයා...වොස් රූම් එකෙත් දොර ඇරලා විස්තරේ කියන්න යද්දී ....කරුමෙට ඇතුලෙ ඉදියෙ ටේ...ඕකට පොඩ්ඩ බැරි වෙන්න තරහ යනවා .....

"යකොව්....ටෝ...මොකටද මිනිහෝ වොස් රූම් එකේ..දොර...ඇරියේ

....ටීන්...$&%%$#### ටීන්...$&*%$&& ටීන්......

(අසභ්‍ය වචන කපා හැරලා තියෙන්නේ 😂🔨)

මොනාද යකොව් බලන්න තියෙන්නේ ..ටොට තියෙන එකම තමයි මටත් පිහිටලා තියෙන්නේ ..."

😂නසරානී කොල්ලෝ  With චන්ඩී කෙල්ලෝස්..😂 [ On Hold ]Onde histórias criam vida. Descubra agora