chapter 2 🖤💜️🖤

1.4K 193 239
                                    

jin's pov....💜️🖤💜️

"කෝ  මුන් තාම නිදිද....නැගිටහල්ලා යකූනේ......අද අපේ...පළවෙනී දවස
ටිකක් කලින් යන්න ඕන..."

"ටිකක් ගැම්මෙන් යන්න එපැයී..."

මම් එහෙම කිව්ව ගමන් සුගා මයේ පැත්තට කොට්ටෙකින් දමලා ගැහැව්වේ...මාගේ සරීරේ තව පොඩ්ඩෙන් හීරෙනවා දොරේ වැදිලා....

"ඒක නෙමෙයි ජින්.ඔය ගැම්ම මොන පැත්තෙන්ද එන්නේ...."

"මොන හරුපයක්ද නම්ජුන්...ඒ..ඇව්වේ..."

"නෑ ඉතින්...දැනගන්නට ඇහැව්වේ..."

"මම් දන්නේ නෑ...බොල ඒක මොන පැත්තෙන් ආවත් ගැම්ම තමයි .."

"දැන් ඇති නැගිට හල්ලා...සෝස් පෑන් එකෙන් කන්නේ නැතුව .."

මුන් කනකටවත් ගන්නැතී හැටියක්....

මම් බෙඩ් සීට් එකෙන් ඇද්ද පාර කස්ටියම බිම..

"බොලාලාට හොදින් කිව්වනේ දැන් ලෑස්තියි වෙයල්ලා..."

කට්ටියම ලෑස්තියි වෙන්න ගත්තා ..

"මේ....කුකියෝ ....ඔච්චර ටූත් පේස්ට් දාගන්න එපා යකූ...නිකන් බත් පිගානක් බෙදා ගන්නවා වගේ..."

"එහෙම තමයි  කටේ ගද ආවොතින්..එහෙම ...පලවෙනී දවසනේ..කට සුවදට තියෙන්න ඕන...
ටේටියෝ.."

"ඇයී..බොගේ කටට එබෙන්න කවුරු හරි එනවා ද....පලෑන්න හාවෝ...."

"ජීමීන්....කොහෙද ඔය යන්නේ .."

"මම්..මේ මගේ කෑලී හොයනවා....හියුන්...මට මතක විදිහට මේස් එක සපත්තු දෙක අස්සේ....ටයි..එක...කොහෙද දන්නේ නෑ....කයිසම වැලේද...මන්ද මම්
ගිහින් බලලා එන්නම්...."

"ඇත්තමයි බෝ වගේ එකෙක්..."

"අඩේ...අප්ප..සුගා ලෑස්තියි වෙලත් ඉවරයි ඩ...ඔයා මාර එක්ස් පස්නේ..."

ඔක්කොම ඇදගෙන කකුල් දෙකත් උඩ දාගෙන ..සෙටියේ හාන්සි වෙලා නිදන් ඉන්න සුගා දිහා බලම් හොබියා කිව්වා

😂නසරානී කොල්ලෝ  With චන්ඩී කෙල්ලෝස්..😂 [ On Hold ]Where stories live. Discover now