chapter 3 🖤💜️🖤

1.4K 194 285
                                    

Shana's pov..🖤💜️🖤

කෙල්ලොන්ගේ  කසු කුසුවත් එක්ක ක්ලාස් එක ඇතුලට හැන්සම් කොල්ලෝ සෙට් එකක් ආවා...

මොකද බොල් මේ කෙල්ලෝ මෙච්චර  නලියන්නේ..නිකම් කොල්ලෝ දැකලා නෑ වගේනේ..(රුමී)

එතන හිටපූ කොල්ලෙක් දාගෙන ඇස් ගහනවා කෙල්ලන්ට...

ඒ...අර මොකද බම් අර මනුස්සයට වෙලා තියෙන්නේ අර දාගෙන ඇස් ගහන්නේ ..ස්නායු රෝගියෙක්ද දන්නේ නෑනී...

ශනා...මේ..ඔයාගේ...කට..(සාරා)

ඇයී....මොකද සාරෝ...ඔයා ඔය....ගොතගගා...කියන්න යන්නේ ..මම් ඒක හයියෙන් කිව්වා කියලා ද...ඈ.....

ම්ම්ම්ම්ම්..(සාරා)

"ආයිෂ්...මොනවාද මේ කොරගත්තේ.."මම් ඔලුව උස්සලා පොඩ්ඩක් වටපිට බැලුවා ..
සමහර කෙල්ලෝ මගේ දිහා බලම් ඉන්නේ නිකම් මාව මරම් කන්ඩ වගේ..

මන් ඊට පස්සේ බැලුවේ අර කොල්ලා දිහා කොල්ලගේ මූන නිකම් සෙල්සියස් අන්සක සීයට රත් වෙච්ච කේතලේ වගේ දුම් දානවා ...

ඊට පස්සේ ඒ කොල්ලෝ සෙට් එක මන් හිටපූ ඩෙස් එක ගාවට ආවා...

ඊට පස්සේ ඩෙස් එකෙන් අත් දෙක තියලා පහත් වෙලා මයේ මූණ දිහා කෙලිම්ම බැලුවා ...

මම් ඩිම් වෙලා ගියා .....

මේ  මොකද මේ........

"තමුසෙට මොකක් ද වෙලා තියෙන්නේ ..
මයේ මේ ලස්සන හැන්සම් මූණ තමුන්‍ට පේන්නේ ස්නායූ රෝගියක් වගෙද..."

ආ....මේ ඉස්සෙල්ල කතා කරන්න ඉගෙන ගන්නවා ..අපේ ශනාට තමුසේ ගාගෙන එන්න එපා (රුමී)

"රුමී පොඩ්ඩක් ඉන්න කෝ....."

"මේ අහන්න කෝ....අපේ සයන්ස් වලට ඉගැන්නුවේ..ඔය වගේ.......එක දිගටම ඇස් ගහනවා නම් ස්නායූ රෝගයක් ලූ..
ඔතින් හොස්පිට්ල් එකට ගිහින් චෙක් කර ගත්තොත් නරකද....."

"ජින් මේ කෙල්ලගෙ නම් කට වැඩී අයින්නද ඔදවෙන් දෙක තුනක්...මූන සමතලා වෙන්න ...."(සුගා)

ආ....සමතලා වෙන්න ද දෙන්න යන්නේ ...අනේ එතකම් බලන් ඉදිී....දැන ගන්නවා ....තමුන්ව කොල ගුලියක් වගේ....චප්පම් කොරලා චප්පම් කොරලා ...ටොයිලට් එකට දාලා ගහනවා වතුර එකක්.....(රුමී)

😂නසරානී කොල්ලෝ  With චන්ඩී කෙල්ලෝස්..😂 [ On Hold ]Where stories live. Discover now