Chapter 10💜️🖤💜️

1.2K 165 258
                                    

අද තමයි එක්සෑම් තියෙන්නේ ..

කට්ටියම එක්සෑම් ලියන්න තමන්ගේ තැන්වලට ගිහින් ඉදගත්තා..

වැඩේ කියන්නේ කොප්පක් වත් ගහගන්න කට්ටිය ලග නෑනේ..

ඒම කියලා අපි සැලෙනවාද නෑනේ

කෝම හරි හෝල් එකට ටීච ආවා...

හරි ළමයි දැන් පටන් ගන්න..

ඊට පස්සේ කට්ටියම පේපර් එක ලියන්න ගත්තා ..

එකතැන ඉන්න එක තමයි කොරම්නම බැරි ...වෝජූ අක්කට පින් සිද්ද වෙන්න සෙට් එකට පේපරේ හොදට ලියාගම්න පුලුවන් වුනා...

දැන් නම් කෙල්ලෝ ටිකට එක තැන ඉම්නම බෑ..කෙල්ලෝ දැන් චිට් මාරූ කොරම්න පටම් ගත්තා ...

ජනේලේ අයිනේ ඉටිය ටෙයෝ  චිට් එහෙක මොනවාද ලියලා එයාට ඉස්සරහින් දෙවෙනි පෝලිමේ හිටිය ශනාට උඩිම් යැව්වා...

ඒත් ඒක වැටුනේ ශනාට පිටිපස්සෙන් ඉන්න  ජින් ගේ ඩෙස්ක් එකට

"යා එයා ඇරලා බලයිද දන්නේ නෑ..දෙයියනේ .."ඊට පස්සේ ජින් වට පිට බැලුවේ කවුද මේක එව්වේ කියලා බලන්න ..

ටෙයෝ අත වනනවා ජින් දැක්කා....

ජින් ඊට පස්සේ චිට් එකත් අතේ තියම් ඇහී බැම්මකුත් උස්සලා බැලුවේ නිකම් මේ මොකක්ද කියන්න වගේ..

ටෙයෝ ඊට පස්සේ අන්ග චලන වලින් පෙන්නුවේ ඒක ශනාට දෙන්න කියලා කොහෙද මේ ගොම් අලයට මේක තේරෙන්නේ නෑනේ

මෙන්න ඒ පාර මේකා නැගිට්ටා...
ඒ පාර ශනාත් පිටිපස්ස හැරුනා..

හැරුන පාර ටෙයෝ ජින්ගේ අතේ තියෙන චිට් එක පෙන්නුවා

💜️🖤💜️🖤💜️🖤💜️🖤💜️🖤💜️🖤💜️🖤

Shana's pov ..💜️🖤💜️

කවුරු හරි පිටිපස්සේ නැගිට්ටා ඉටිම් මාත් පිටි පස්සට හැරුනේ  කවුද කියලා බලන්න ..

එතකොට ටෙයෝ ජිරාෆ් වගේ ඉස්සී ඉස්සී මොනවාද කිව්වා එතකොට තමයි මීටර් වුනේ මේකී එව්ව චිට් එකක් ජින්ගේ අතේ තියෙනවා කියලා ..

😂නසරානී කොල්ලෝ  With චන්ඩී කෙල්ලෝස්..😂 [ On Hold ]Where stories live. Discover now