chapter 4 🖤💜️💜️

1.3K 184 179
                                    

jin' pov..🖤💜️🖤

අපී සෙට් එක ස්කූල් එකේ ගේට් එකෙන් ඇතුලට ආවා විතරයි ..
කෙල්ලෝ ඔක්කොම ඉටිම් කන්න වගේ අපේ දිහා බලම් ඉන්නවා ඉටිම්.

දන්නේ නැද්ද ඉටිම් අපිත් ඉටිම් පොඩ්ඩක් ගියා ගැම්මේ..

ක්ලාස් එක හොයාගන ගිහිල්ලා ..ක්ලාස් එක ඇතුලට ගියා විතරයි ඉටිම් තවත්
කෙල්ලෝ සෙට් එකක් ඉටිම් ඇබරී ඇබරී ඉන්නවා ..ඒත් එක කෙල්ලෝ සෙට් එකක් හිටියා අපිව ගනන් ගන්නේ වත් නැතුව ..එයාලගේ වැඩවල කෑ ගගා..

මාත් ඉටිම් ඒවා ගනම් ගන්නේ නැතුව ඉටිම් පොඩී ඇහැක් ගහගෙන ගියා කෙල්ලෝ ටික දිය වෙලා යන්න ..

ඒත් අර පිටිපස්සේ කෙල්ලෙක් කිව්ව දේට දියවෙලා ගියේ මම්..

යකූ  කවුරුත් ජීවිතේට මගේ මූනට ඕම අපහාසයක් කොරලා නෑ...

හිටුකෝ අද ඔය කටට කරනවා හොද වැඩක්.

මම් ඊට පස්සේ අපේ සෙට් එකත් එක්ක ඒ කෙල්ල ඉදගෙන හිටපූ ඩෙස් එක ගාවට ගියා ..ගිහිල්ලා අත් දෙක ඩෙස් එක උඩින් තියලා බැලුවේ කෙල්ලගේ මූන දිහා  ...

මොනා නැතත් කෙල්ල නම් මාර ලස්සනයි ..ආයිෂ් මොනවාද හිතන්නේ ජින් ඔයා මේ කෙල්ල ඔයාගේ මූනට අපහාස කරා..

ඒ පාර ඒ කෙල්ල මයේ දිහා බලපූ පාර ඇස් දෙක පොල් ගෙඩි සයිස් ලොකූ කොරන්

මේ මොකද කියලා ඇහැව්වා

යකූ මේකී මගෙන් මොකද කියලා අහන්නේ ..

"තමුසෙට මගේ මූන පේන්නේ ස්නායු රෝගියෙක් වගේද ආ..."

ඒ පාර එයාගාව හිටිය කෙල්ල මැද්දට පැනලා කියනවා මට කතා කරන්න ඉගෙන ගන්නලූ..

"අපේ ශනාට තමුසෙ ගාගෙන එන්න එපා.."

ආ එතකොට මෙයාගෙ නම ශනා..

"පොඩ්ඩක් ඉන්න කෝ රුමී.."

"මේ අහන්න කෝ....අපේ සයන්ස් වලට ඉගැන්නුවේ..ඔය වගේ.......එක දිගටම ඇස් ගහනවා නම් ස්නායූ රෝගයක් ලූ..
ඔතින් හොස්පිට්ල් එකට ගිහින් චෙක් කර ගත්තොත් නරකද....."

😂නසරානී කොල්ලෝ  With චන්ඩී කෙල්ලෝස්..😂 [ On Hold ]Donde viven las historias. Descúbrelo ahora