chapter 17 💜️🖤💜️

313 67 69
                                    

ඒත් එක්කම කේජෙ අහකට ඇදලා දාපු රුමියා..

ඈ යකොව් ඉදලා ඉදලා ඩ්‍රාමා කෑල්ලක සීන් එකක් උනාම මැද්දට පැනලා විනාස කලානේ මූම්සලී..

ඒත් එක්කම එතන ලෝක යුද්ධය පටන් ගැනීමට නියමිතව තිබුනා..

අන්ද්වේඑ..මගේ බනිස් ගෙඩිය...😭😭

ඒ අස්සේ ටෙයෝ එයාගෙ සුරතින් ගිලිහිලා යුන්ගිගෙ කට අස්සට ගිය බනිස ගැන දුක් වෙනවා ..

යුන්ගි බනිස කටේ ඔබාගෙන ගල් බනිසා වග්‍රෙ බලන් ඉන්නවා

යා තමුන්ලට පිස්සු ද නැත්තං හැටිද...

ඒත් එක්කම මැදට පැන්නෙ ජන්ග්කුක්..

අනේ මේ කුක්කෝ පැත්තකට වෙලා ඉන්නවා ද මෙතන නැට්ට වනන්නේ නැතුව මෙතන අසාදාරනේ උනේ අපේ රුමියට
දැක්කේ නැද්ද අපේ රුමියව අසභ්‍ය විදිහට ටච් කරපු විදිය ...

කජ්ජා කිව්වේ යුන්ගි දිහා අග්නි දෑස් වලින් බලලා

දැන්ම සමාව ගන්නවා ..

කජ්ජා හෙන සීරියස් විදිහට බලන් කිව්වා ට..

ඒකට කියන්නේ සරාගී විදිහට ටච් කරනවා කියලා කජූඌ..

රුමියා කිව්වේ කේජේ දිහා බලලා  කිරිපනු ගාය ඉවසන්න බැරුව පස්ස අබරම් ඉන්නවා වගේ පෝස් එකකට ඉදලා

රුමියා කිව්වේ කේජේ දිහා බලලා  කිරිපනු ගාය ඉවසන්න බැරුව පස්ස අබරම් ඉන්නවා වගේ පෝස් එකකට ඉදලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


බොට අමු කැවිලද ඈ ..මම් මේ කතා කරන්නේ තව්සෙ වෙනුවෙන් ....මෙතන මගුලක් කියන්නේ ..

"ඔයාට ඔව්ව තේරෙන්නේ නෑ ටින්ක බෙල් ඔයා තාම සූටී වැඩී.."

නෙදකිම් මේ ගෑනී ...

හූඌඌඌ...කුක්කා හූ තියෙන ගමන් හිනා වෙවී කැරකෙනවා...

රුමියා එක්ක කතා කර කර උන්න කෙජේ බැලුවේ කක්කුට්ටා වගේ අඩු විහික් කොර කොර හිනා වෙන ජන්ග්කුක් දිහා   ..

You've reached the end of published parts.

⏰ Last updated: Dec 12, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

😂නසරානී කොල්ලෝ  With චන්ඩී කෙල්ලෝස්..😂 [ On Hold ]Where stories live. Discover now