chapter 14💜️🖤💜️

1.4K 152 209
                                    


නවත්තපු තැන අමතක නම්...කියෝලා එම්න හාද...👉👈

තා දෙයක් ටේවයී (එවිල්)ටේයොන්වයී(කියුට්) පටල ගන්න එපා..

එහෙනම් කතාවට බහිමූ.....

සාගින්නෙන් ඉදිය ටේෂූයි ටෙයොයී...අත තියලවත්  නැ වගේ පේන කොෆී දෙක බීගෙන යද්දී ..එතනට ආපූ සාරා...

යකොව්..ඕව්වා..බීපු ඒවා...

කමක් නෑ බොල...අපිට ඉතුරු කොරපු එව්වා බීලා පුරුදුයී (ටේෂූ)

මොනා නැතත්..බීපු ඒකා මන්දමානසික ඩයල් එකල් ඇයී බොල මේච්චර රස කොෆී එකක් බිදක් බීලා යන්න තරම් ඌට පිස්සු තද වෙලා ද...(ටෙයෝ)

උබට කියන්න ද කවුද ඒ මන්දමානසික ඩයල් කියලා ....(සාරා)

අනේ කියාම්කෝව් මටත් දැනගම්න ආසයී....(ටෙයෝ)

මටත් ඌයී(ටේෂූ)

මුම්...සාරා කොල්ලෝ දිහාට ඇගිල්ල දික්  කොරලා පෙන්නද්දී...

ටේසූ ඉදගෙන ඉදිය පුටුවේ. ඉදගෙන උඩ බලද්දී ටෙයෝ කෝෆී කප් එකත් බිබී නැගිට්ටේ කවුන්ටර් එක ගාව ඉන්නේ කවුද කියලා බලන්න.

.ඒත් එක්කම දැක්ක රූපේ නිසා කටට ගත්ත කොෆී උගුර එකපාට්ට කටෙන් එලියට දැම්ම පාර කොෆී ඔක්කොම ටේගේ මූනට වැදුනා....

ඒත් එක්කම දැක්ක රූපේ නිසා කටට ගත්ත කොෆී උගුර එකපාට්ට කටෙන් එලියට දැම්ම පාර කොෆී ඔක්කොම ටේගේ මූනට වැදුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙහෙමලූ හාද කටින් ....කොෆී එක විසික් උනේ...

ඔය අතරේ ටේසුගෙ කටිම් කොෆී එක වැක්කිරුනා....

ඔය අතරේ ටේසුගෙ කටිම් කොෆී එක වැක්කිරුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
😂නසරානී කොල්ලෝ  With චන්ඩී කෙල්ලෝස්..😂 [ On Hold ]Where stories live. Discover now