- හඳුන්වාදීම -

4.6K 422 96
                                    

කපුකමට පස්සේ ගොඩක් අය ඕන කිව්වේ මේ කතාව...

ඉතින් මෙන්න....‍‍

_______________________________________________

සමලිංගිකයෙකු වීම වරදක් වූ දේශයක සමලිංගික ගැහැණු ළමයෙකු හමුදාව විසින් අල්ලා ගනියි. ඒ එක්තරා යුධ සමයකි.

ආගෝ හමුදාව සම්පූර්ණ පුරුෂ බලකායකින් සමන්විත තිබුණු අතර ඔවුන් අනිසි ලෙස බලය භාවිත කිරීම සම්බන්ධව රහසිගත ප්‍රසිද්ධියක් ඉසිලූහ. 

කාන්තා අතවර, නිවාස ගිනි තැබීම් වැනි මෙකී නොකී දේවල් සිදුවීම මෙකල ඉතා සාමාන්‍ය දෙයකි.

නමුත්,

දරුණුම දෙය නම් සමලිංගිකයෙකු වීම සඳහා ලැබෙන දඬුවමයි.

අසුවුණ තැනක විරුද්ධ ලිංගිකයෙකු අතින් අතවරයට පත්වීම?

තරුණ ගැහැණු ළමයෙකු ඇගේ පෙම්වතිය චතුරස්‍රයේදී සිප ගනිද්දි ආගෝ හමුදාවට හසුවුවහොත්?

චතුරස්‍රය මැද දහසක් දෙනා බලා සිටියදී ඔවුන්ව විනාස කිරීමට හමුදාවට ගත වන්නේ විනාඩි කීපයකි.

පිරිමි ළමයෙකු වුවහොත් ඔබට මරණ දඬුවම නියම වේ... ඉතින්???

එක්තරා සංවිධානයක් හමුදාවට විරුද්ධව නිදහස් සංවිධානයක් තැනූහ. අයිගරා නම් වූ මෙම සංවිධානයේ ඉතාමත් දක්ෂ සමලිංගික වෙඩික්කාරිය ජීයන්ග් අල්ලා ගැනීමට ආගෝවරුන්ට අත්‍යාවශ්‍ය වේ.

ආගෝවරුන්ගේ කණ්ඩායම් අංක 13 හි නායක හන් යුන්ගි ඒ සඳහා සමත් වේ!

______________________________
මොකක්ද ඔයාලා හිතන්නේ?

කතාව ගැන?

අනේ මන්දා මට කලින් වගේ daily updates නම් දෙන්න බැරි වෙයි... ඒත් මම ඉක්මනට දෙන්න උත්සහ කරනවා. මාව දාලා යන්න එපා....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]Where stories live. Discover now