A/N

1.3K 297 137
                                    

ඉවරයි. කතාව.

දැන් අහන්න තියෙන් දෙයක් මෙතනින් අහන්න.

කියන්න තියෙන දෙයක් කියන්න.

ජීයන්ග්ව මරපු එකට බනිනවනම් බනින්න.

ටේකුක් යූන්මින් නම්ජින් කෑලි මදි වගේ නම් බනින්න.

කතාවේ වැරදි තියනවනම් බනින්න.

ඔය සේරම දේවල් මට හුඟක් වටිනවා.

ස්තූතියි මේ කතාවත් එක්ක රැඳිලා හිටියට.

ඉක්මනට එන්නම් ටේකුක් එකක් එක්ක මොකද හැමෝටම ඕන ටේකුක් නිසා.

මට ලියන්න හිතන්න පුළුවන් යුන්මින් විතරයි ඒත් මම ටේකුක් ඒවා කියවලා බලලා ලියන්නම්කෝ.

යන්න අවසරයි මට!

- සසොරි -

𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]Where stories live. Discover now