- 1 -

2.9K 419 97
                                    

සෙබලෙකු ජීයන්ග් ගේ කමිසයෙන් ඇදගෙන විත් ඇයව යුන්ගි ඉදිරිපිට දණ ගැස්වීය.

'මෙන්න ජීයන්ග්! ලෝක ප්‍රසිද්ධ සමලිංගික කෙල්ල...!' භටයා ඇගේ හිස කෙසින් ඇද යුන්ගිට ඈව පෙන්වීය.

'තමුසේ?' ජීයන්ග් යුන්ගිගේ මුහුණ දැක කෑ ගැසුවාය.

යුන්ගිගේ දෑස් විශාල විය... 'තමුන්ද මේ මහ ලොකු ජීයන්ග්?'

'එතකොට ඔහේද මහලොකු කැප්ටන්?' ජීයන්ග් කට ගැසුවාය.

(මේ ජීයන්ග් කියලා හිතාගන්න)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ ජීයන්ග් කියලා හිතාගන්න)

ඇගේ ඇඳුම් ඉරා දමා තිබුණු අතර දෑත් ගැට ගසා තිබීම ඇගේම අවධානයටවත් ලක් නොවූ බවක් පෙණුනි.

'ජෙනරල් හන්?' සෙබලෙකු ඇමතීය.

යුන්ගි ජීයන්ග්ට ඔරවා සෙබලා දෙස හිස ඔසවා බැලුවේය. 'මොකද?'

'මෙයාව... මෙයාවත්?' සෙබලා මතුරන්නට විය.

'ඔව්! නීතිය නීතියමයි. මෙතනම, සමලිංගිකයෙක්ට දෙන්න ඕන දඬුවම මෙයාටත් දෙන්න!' ජෙනරල්වරයා අණ කළේය.

මද නිහඬතාවයක් පැතිරිණි.

'දැන් තමුන් හදන්නේ මෙතන දහස් ගාණක් බලන් ඉන්න තැන මාව දූෂණය කරන්නද?' ජීයන්ග් සමච්චල් සහගත හඬකින් ඇසීය.

යුන්ගි තම තුවක්කු මිටෙන් කෙල්ලගේ හිසට පහරක් එල්ල කළේය. 'ඔව්... එහෙම තමයි... පුංචි වල් කෙල්ල...'

'කරනවා ඉතින්!' ජීයන්ග් බෙරිහන් දුන්නාය.

******

දහස් ගණනක් මැද නිරුවතින් මහ පාරේ වැතිර සිටීම ඉතාමත් පිළිකුල් සහගත අත්දැකීමක් වුවද ජීයන්ග්ට ඒ අතිදැකීමට මුහුණ දීමට සිදුව තිබිණි.

එකෙකුට පසු එකෙක් ආදී වශයෙන් සෑහෙන වෙලාවක් තිස්සේ ඇයව ලිංගික අපහරණයට ලක් වෙමින් තිබිණි.

කඳුලු බිඳක් හෝ පිට නොකර සිටීමට ඇය සෑහෙන උත්සාහයක් දැරුවාය. අයිගරාවක් කිසිදා හඬන්නේ නැත යන්න ඔවුන් නිතර අනුගමනය කළ වදනකි.

ජීයන්ග් හැකි සෑම අවස්ථාවකම සෙබළුන්ට ඇනුම් පද කියමින් ඔවුන්ගේ කෝපය අවුලාලීමට උත්සහ කළාය.

'හන් යුන්ගි ඇයි ඔයාම ඇවිත් බලන්නේ නැත්තේ ආ? ඔයාගේ සේනාංකේ කට්ටිය විතරක් ආවම ඇතිද?'

යුන්ගි යට තොල  සැපුවේය. 'කට...!'

'කට නම් වහන්න පුළුවන් තමුසේ මේක නවත්තපු වෙලාවට...'

තරුණ ජෙනරල්වරයා තරුණිය අසලින් දණ ගසා ගත්තාය. ඔහුගේ අත්මේස් දැමූ ඇඟිලි ඇගේ නිකට මිරිකුවේය.

'මං හොඳටම දන්නවා තමුන් කවුද කියලා ලී ජී යන්ග්! තමුන් කවුද කියන එක මට අදාළම නැහැ... බලන්න දැන් සමලිංග අත්දැකීමකට වඩා මේක කොච්චර හොඳද කියලා...'

'ඉටි ගෙඩිය!' ජීයන්ග් කෙඳිරුවාය. 'මං නම් හිතන්නේ දෙකම එකයි... දෙකෙන්ම වෙන්නේ එකම දේ... මම කියවලා තියෙන පොත්වල හැටියට ලිංගික සම්බන්ධයක් කියන්නේ මිනිසා තම ආශාවන් ඉටු කර ගැනීමට කරන දෙයක්... ඒකේ තිබ්බේ නැහැ ගෑනු කෙනෙක් අනිවාර්‍යයෙන් පිරිමි කෙනෙක් එක්ක ඉන්න ඕන කියලා...'

යුන්ගි ඇගේ කනට පහරක් ගසා නැගිට්ටේය.

'හෝව් මං තාම ඉවර නැහැ...'

'මං ඇහුවේ නැහැ.'

'ඒත් අහන් ඉන්න! මං තාම කතා කරනවා!'

'ඇත්තටම ලී ජී යන්ග් තමුන් මෙතන මහපාරක ඇඳුමක්වත් නැතුව ඉන්නේ... ලැජ්ජාවටවත් කට වහ ගන්න බැරිද?' යුන්ගි වදයට ලක්වූ පෙනුමකින් ප්‍රශ්න කළේය.

'තමුසෙලා කරපු වැඩකට මම මොකටද ලැජ්ජ වෙන්නේ? මම නෙවෙයිනේ මගේ  ඇඳුම් ගලවලා අයින් කළේ? ඔයාලා තමයි ලැජ්ජ හිතෙන වැඩේ කළේ...'

'ඇති! ඔය හොඳටම ඇති! කන්ග් ජිමින්!!' ජෙනරල්වරයා තම සේනාංකයේ නවක සෙබලෙකු ඇමතීය.

'ඔව් ජෙනරල්?' ජිමින් වාර්තා කළේය.

'දැන් තමුන්ගේ වාරේ!'

_____________________

පළවෙනි චැප්ටර් එක ඉවරයි ළමයි....

ඔයාලා මක්කැයි හිතන්නේ?

මේ කතාව මම ලියන්න කැමතියි ඒත් ප්‍රසිද්ධියේ අතවර ගැන විස්තර කරනවා කියලා මට නඩු දායිද දන්නෙ නැහැ. වචයක් දෙකක් ලිව්වා කියලා මුකුත් වෙන එකක් නැති වෙයි නේද?

මම මේ පොත ලියන්න හිතන් හිටියේ English වලින් අනිත් එකවුන්ට් එකේ... ඒත් ඔයාලට මේක දෙන එක හොඳයි කියලා හිතුණා එතන කවුරුත් නැති තැනක පල් වෙනවට වඩා!

 ආදරෙයි හැමෝටම

- සසොරි -

𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]Where stories live. Discover now