- 13 -

1.6K 366 82
                                    

යුන්ගි කූඩුව ඇතුළට පැමිණියේ ජීයන්ග් දෙස නොබැලීමට ප්‍රවේශම් වෙමිනි. ඔහු ජිමින්ගේ කොලරයෙන් ඇද ඔසවා ගත්තේය. 

'ඔයා කොහෙද එයාව අරන් යන්නේ?' ජීයන්ග් විමසුවාය. 

'කට වහගෙන ඔතනට වෙලා හිටපු විදිහට ඉන්නවා...' 

ජීයන්ග් අරියාව අතකින් තුරුල් කරගෙන යුන්ගිට එරෙව්වාය. 

____________

තමාව වදකාගාරයට ගෙන යයි යැයි ජිමින් සිතුවත් ඔහුව රැගෙන ගියේ පෙනරල්වරයාගේ පෞද්ගලික කාමරයටයි. 

ජිමින්ව ඇතුළට තල්ලු කළ යුන්ගි තමාට පිටුපසින් දොර වැසුවේය. 'ඉතින්?' 

ජිමින් කෙළ ගිල්ලේය. යුන්ගිගේ සිරුර ඔහුව දොරට තල්ලු කර තද කරගෙන තිබිණි. ඔහු අනෙක් පස බලන්න තැත් කළත් යුන්ගි නිකට මිරිකූ නිසා නැවතත් යුන්ගි දෙස බැලුවේය. 

'තමුන් සමලිංගිකයෙක් කියන එක වැරැද්දක් කියලද හිතන් ඉන්නේ?' යුන්ගි විමසීය.

'මම නම් එහෙම හිතන්නේ නැහැ... ඒත් අපිව එහෙම හිතන්න පොළඹවලා තියෙනවා. මට මං ගැන වැරදියට හිතන්න බැහැනේ ජෙනරල් මින්...'

යුන්ගි ප්‍රවේශමෙන් ජිමින්ව අධ්‍යනය කළේය. ඔහුගේ සිනිඳු කොණ්ඩය, සිහින් දෑස්, පිරුණු දෙතොල් සහ හැඩැති සිරුර.

යුන්ගිගේ සිරුර තමාගේ ඇඟට තවත් තද වෙද්දි ජිමින්ට කෙඳිරි ගෑවිණි.

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.
𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]Tahanan ng mga kuwento. Tumuklas ngayon