c̆̈h̆̈ă̈p̆̈t̆̈ĕ̈r̆̈ 1 ❣︎

333 25 0
                                    

💙 ආශිආ...................................
නැගිටපන් යකෝ 😡 තෝ අද කීයවෙනකං නිදා ගන්නද හිතන් ඉන්නේ

💚 මොකද යකෝ උදේ පාන්දර කෑගහන්නේ 😴

💙 මරු පාන්දර 😒 අනේ මගෙ කට 😑 දැන් වෙලාව කීයද කියලා බලපන් අද උබ school එකට යන්නේ නැද්ද ආ

💚 විනාඩි 5ක් දෙන්න සුදු 😴

💙 තෝ දැන් විනාඩි 5හේ ඒවා කීයක් ගත්තා ද ආ..........😡 අර සනුයි ඕශියි බලන් ඉදලා ඉදලම අන්තිමේදී school ගියා

💚 .............😴😴😴

💙 නැගිටපන් ගොන් වැස්සියේ school එක පටන් ගන්න තව පැය බාගයයි තියෙන්නේ 😑 මටත් පරක්කු වෙනවා උබ හින්දා 😒

💚 ආ......................😳 school පටන් ගන්න කොච්චර වෙලාවක් තියෙනවා ද කියලා කිව්වේ

💙 යකෝ තව පැය බාගෙකින් school පටන් ගන්නවා

💚 හැල්මොනිට රයිස් ගරන්න 😳

💙 තෝ ගරාගනින් ගිහින් 😑 මම යනවා යන්න උබ ඕන විදිහකට පලයං තනියම

Ashi pv

ශික් මගේ සුන්දර හීනේ මේ වෙලාව කෑවා 😑 දැන් ඉතිං කඩියා වගේ ලෑස්ති වෙයම්කෝ තනියම යන්න 😑

මම ඇවිද්දා නෙමෙයි school එකට දිව්වා මැරතන් එකක් දුවනවා වගේ . එක පාරටම මොකෙක්ද බූරුවෙක් හයියෙන් වතුර තියෙන තැනින් ගියා මාවත් තෙමාගෙනම බයික් එකේ

💚 යා............................... බූරුවෝ 😡 තමුසෙට ඇස් පේන්නේ නැද්ද ආ ............😡

ශික් මුලු ඇදුමෙ ම මඩ ගෑවිලා 😑 ගියපු එකා ඇස් කටේ දාගෙන ද මන්දා ගියේ

පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න ඒ අපේ school එකේ හාදයෙක් නේද 🧐

ඔව් ඔව් අපේ එකේ තමා 😑 මට අහුවෙන්නේ නැතෑ කවදාම හරි ඕකව

මම ඉතිං බයික් කාරයට බැන බැනම school එකට දිව්වා . හොද වෙලාවට ගේට් එක වහලා නෑ 😐










🐼 යා....................... බත් කන හරකෝ 😡 නැගිටපන් දැන් වත් 😑 මට hospital යන්න පරක්කු වෙනවා 😑

🐯 හ්‍යුන්ග් තව විනාඩියක් දෙන්නකෝ අප්පා 😴

🐼 නැගිටපන් දැන් ම නැත්තං මම වතුර එකක් ගේන්නද ආ

♥︎♡︎♥︎ ℍ𝕚𝕘𝕙𝕤𝕔𝕠𝕠𝕝 𝕃𝕠𝕧𝕖𝕣 ♥︎♡︎♥︎Where stories live. Discover now