C̆̈h̆̈ă̈p̆̈t̆̈ĕ̈r̆̈ 21 ❣︎ ( anniversary special )

132 18 22
                                    

🐣 යකෝ මුන් දෙන්නා බලහන්කෝ...

🐰 මොකද කියන්නේ හ්‍යුන්ග් දෙමු ද වැඩක්........ 😏

ජිමිනුයි, කුකියි කරන්න ගියපු වැඩේ දැනගෙන ද කොහෙද යුංගි හිමීට දෙන්නා ගාවට ඇවිත් දෙන්නගෙ කන් දෙකෙන් අල්ලගෙන රූම් එකෙන් එලියට ආවා......

🐣 ආව්ව්ව් ආව්ව්ව් හ්‍යුන්ග් ආහ්හ් අතාරින්නකෝ

🐰 ආව්ව් හ්‍යුන්ග් කන මගේ

යුංගි දෙන්නගෙ කන් දෙක අතහැරියා...

🐱 මොකක්ද දෙන්නා ඒ කරන්න හදපු වැඩේ ආ 🧐 angelටයි අර කොටිහපුවටයි තොපිලා දෙන්න පාඩුවේ ඉන්න ම දෙන්නෙ නෑ නේ 🧐

🐰 අහ්හ් මේ ජිමින් හ්‍යුන්ග් අපිට ස්-සනූ නූනා කතා කරනවා නේ

🐣 අහ්හ් ඔව් මේ මේ හ්‍යුන්ග් එහෙනම් අපි ගියා........

ජිකුක් ඩබල බොරුවක් කියලා ඉක්මනින් එතනින් මාරු උනා.. යුංගි ඩබල දිහා රවලා බලලා රූම් එකට ගියා..

ටේ ආශි දෙන්නා හොදට නිදි

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

ටේ ආශි දෙන්නා හොදට නිදි... මේ දවස් ටිකේම දෙන්නා හොදට ම මහන්සි උනා වෙඩින් එකට... දෙන්නා මෙහෙම ඉන්න එක කාටවත් පුදුමයක් උනේ නෑ.. මොකද විවේකයක් හම්බුන වෙලාවට දෙන්න සෝෆා එක උඩ , බිම නිදාගෙන ඉන්නා කට්ටිය ඕන තරම් දැකලා තියෙනවා..

වෙඩින් එක වෙනුවෙන් හැමෝම අද උදේ ජේජුවලට ආවා... දවස් වරුවම ඩ්‍රෙස් ටික ලෑස්ති කරලා අනිත් වැඩ ටික කරලා ඉවර වෙද්දි හුගක් රෑ වෙලා.. කපල් දෙකව කලින් රූම්ස් වලට යවලා අනිත් අය වැඩ කරලා නිදාගන්න ගියා..
මොකක් හරි වැඩකට ජිමින් ආශිගේ රූම් එකට ආව වෙලාවෙ තමා දෙන්න මෙහෙම නිදාගෙන ඉන්නවා දැක්කෙ... ඉතිං ඊට පස්සෙ උන දේවල් දන්නවනේ..

යුංගි ටික වෙලාවක් දෙන්නා දිහා බලාගෙන ඉදලා රූම් එකේ දොර වහලා යන්න ගියා....


At morning

💙 ජූන්න්න්න්......... කෝ මගේ අනිත් earing එක........

🐨 ආ....... ඔය ටේබල් එක උඩ තියෙන්නේ.......

🐯 බේබී................ මේ ටයි එක ගැටහනවකො ඇවිත්....

💚 yahhh kim f*cking taehyung...... තමුසෙ බබෙක්ද ආ........

🐼 නෙතූ....... කෝ මගෙ කෝට් එක...

🧡 මම වොශෲම් එකේ මනුස්සයෝ.... පොඩ්ඩක් රූම් එකෙ ඇති බලනවකො....




උදේ ඉදන් ගෙදර නිකං පිස්සන් කොටුවක් වගේ... කට්ටිය එක එක දේවල් හොයාගන්න කෑගහනවා... කොහොමෙන් කොහොම හරි මාර ගේමක් ගහලා වෙලාවට චර්ච් එකට ගියා....

( පුංචිගෙ වෙඩින් එක දවස මතක් උනා ලමයි 🥲💔 )

නම්ජූන්,සදූ & හෝසොක්,නවෝ ( jung_navo ආ......ඔන්නී 😌 ) දෙදෙනා හැමෝගෙම ආශිර්වාදය මැද්දෙ යුග දිවියට අවතීර්ණ උනා... චර්ච් එකේ වැඩකටයුතු ඔක්කොම ඉවර වෙලා හැමෝම hall එකට ගියා...

ගියපු වෙලේ ඉදන් vminkook ත්‍රිබල නම් බෝතල්වලට වග කියන්න ගත්තා.. ටේට drinks අරන් වැඩිකමට ම ආශි කියලා වෙන ගර්ල් කෙනෙක්ව හග් කරලා ආශිගෙන් හොද වචන පෙලකුත් අහගත්තා... ජිමින්නම් 🙂🔥  බොනවා නෙවෙයි නානවා.... ඒකට හරියන්නම අනිත් ඩබලත් බොනවා...

රූ වෙලා කපල් දෙක පැණි හදේ ගියාට පස්සෙ ඉතුරු උනේ අනිත් කපල් පහ විතරයි... ජින්, යුංගි දෙන්නට එච්චර වෙරි නැති නිසා දෙන්නම එයාලගෙ girlfriendsලා එක්ක තම තමන්ගෙ රූම්ස් වලට ගියා... ජිකුක් ඩබලවත් අමාරුවෙන් සනුයි ඕශියි ඇදගෙන ගියා.. අන්තිමට ඉතුරු උනේ ටේයි ආශියි විතරයි.. ටේට නම් හොදට ම වැඩියි.. හවස උන සිද්ධියත් එක්ක ආශිටනම් දැන් යකා ආවේස වෙලා ඉන්නෙ..

ටික වෙලාවක් කොල්ලා දිහා බලාගෙන හිටපු ආශි ටේ ගාවට ගියා...

💚 ටේ..... ටේ..... නැගිටිනවකො ඕයි....

🐯 ඔහ්හ්.... බේබි 🥴 හිකිස්... ඔයා අද හලිම ල-ලස්සනයි නේ...

💚 මල කෝලම් 🙄 එනවා යන්න

ආශි කොල්ලටත් ගස්සලා රූම් එක පැත්තට යන්න ගත්තා.. ටේත් වෙරිමතේ වැටි වැටි කෙල්ල පස්සෙ ගියා..

( poor tae 😪 )

















හෙහෙ 😌💔

One year anniversary එකට කොට එපියක් 😌💔
බිකෝස් අනිත් එක පොඩ්ඩක් 🙂🔥

හිතාගන්නකො ලමයි 🙂🔥

එහෙනම් මම ගියා......😌💔

මෙතනින් පසු එලබෙන්නෙ ඔබ පුන පුනා බලා සිටි බාල්දි සමයයි.......😌💔




♥︎♡︎♥︎ ℍ𝕚𝕘𝕙𝕤𝕔𝕠𝕠𝕝 𝕃𝕠𝕧𝕖𝕣 ♥︎♡︎♥︎Opowieści tętniące życiem. Odkryj je teraz