c̆̈h̆̈ă̈p̆̈t̆̈ĕ̈r̆̈ 6 ❣︎

180 20 3
                                    

🐼 angle !!!!!!!! මට help එකක් දෙන්න එන්නකෝ

💚 ආ ඉන්න ඔප්පා මම එන්නම් 😇 කුකී ඔප්පා මම kitchen එක පැත්තට ගිහින් එන්නම් 😇

🐰 හා ඔනේලියා 😉😜

💚 යා.................... හාවෝ 😡

🐰 🤣🤣🤣🤣🤣🤣🤣💔

මේ හාව නම් 😒 මම kitchen එක පැත්තට යද්දී ජිනී ඔප්පා දාගෙන උයනවා

💚 කෝ කෝ අයින් වෙන්න world wide handsome 😉 අයියෝ ඔප්පා ඔයාගෙ මූනේ පිටිත් ගෑවිලා 😂

🐼 යා..................... ඉතිං හිනා වෙන්නේ නැතුව පිහිදානවකෝ 😒💔

💚 අම්මෝ ඕවා කරලා මට මැරුම් කන්න තමා වෙන්නේ 😂💔

මම කියපු දේට ජින් ඔප්පට හොදට ම හිනා 😂 අපි දෙන්නා ඉතිං උයන්න ගත්තා

💚 ඔප්පා කෝ දෙන්න මම කිම්චි එක හදන්නම්

🐼 පුලුවන් ද 🤨

💚 ඇයි ඔප්පා හිතන්නේ මට උයන්න බෑ කියලා ද 🤨

🐼 හරි හරි හදන්නකෝ බලන්න

ජිනී ඔප්පයි මායි කෑම හදන වෙලාවේ සදුයි ජූනි ඔප්පයි house එකට ඇවිත් පැය භාගයකට විතර පස්සේ මම kitchen එකෙන් එලියට ඇවිත් පූස් ඔප්පා ගාවට ගියේ මගේ song lyrics ටික ඉල්ල ගන්න ඒත් මේ මනුස්සයා මම යද්දී හොදට සෝෆා එක උඩ හොදට නිදි 😒

💚 ඔප්පා......................!!!!!!!!!!!
පූස් ඔප්පා............................!!!!!!!!!!!!
යා............... min yoongi ..........!!!!!!

🐱 අහ්.... angle

💚 ඔව් angle තමා 😒 කෝ මගේ song lyrics ටික 😒

🐱 ආ ඒ ටික උඩට ගිහින් හම්බවෙන පලවෙනි කාමරේ මේසෙ උඩ ඇති 😴

මේ පූසානම් 😒 මමත් ඉතිං පද්ද පද්ද උඩට ගියා ගිහින් හම්බුන පලවෙනි කාමරේ ඇතුලට ගියාම මට පිස්සු හැදුනා 🥴

💚 අම්මෝ මේකේ කෑලෑ සතෙක් ද ඉදලා තියෙන්නේ 🥴🤐

මමත් ඉතිං ඒ කුනු කන්ද ඇතුලේ තිබ්බ මේසේ උඩ ගාවට ගිහින් මගේ song lyrics ටික තියෙනවා ද කියලා බැලුවා lyrics තියා පැන්සලක්වත් එතන හොයාගන්න බෑ 😒 ඒ අස්සෙන් මං අතින් ඒක උඩ තිබ්බ පොතක් වැටුනා 😒 මම ඒක අහුලන්න බිමට නැවුනා විතරයි මෙන්න එක පාරටම wash room එකේ දොර ඇරෙන සද්දයක් ආවා මාත් නැගිටලා බැලුවා 🤐 අම්මෝ ඒ දැක්ක දර්ශනය නිසා මට කෙලත් ගිලුනා 😶එතන හිටපු එක්කෙනා 😶

♥︎♡︎♥︎ ℍ𝕚𝕘𝕙𝕤𝕔𝕠𝕠𝕝 𝕃𝕠𝕧𝕖𝕣 ♥︎♡︎♥︎Where stories live. Discover now