c̆̈h̆̈ă̈p̆̈t̆̈ĕ̈r̆̈ 12 ❣︎

162 21 17
                                    

🐯 ( හිතින් : මම දන්නවා බේබි ඔයා මට ආදරෙයි කියලා )

💚 මට නිදි මතයි මම තියෙනවා 😒

🐯 good night baby ❤️ 😘

💚 good night 😒

කෝල් එක කට් කරලා ඩේටත් ඕෆ් කරලා නිදා ගත්තේ නැත්තං මේ පිටසක්වලයා මට ආපහු ගනියි කියලා හිතලා 😑














@Monday at highschool

Ashi pv

ආයිශ් ඇයි මේ බඩ රිදෙන්නේ 😣 මගේ ඩේට්වත් ද 😣

ආශි ස්කූල් එකට ආව වෙලේ ඉදන් ම යටි බඩ අල්ලගෙන හිටියේ එයාගේ යටි බඩෙන් ආපු වේදනාව හින්දා

ඉන්ටවල් එක ආවට පස්සේ කෙල්ල වොශ් රූම් එක පැත්තට ගියෙ සැකේ තහවුරු කරගන්න

💚 ඇයි මේ හැමෝම මට හිනාවෙන්නේ 😐

ආශි වොශ් රූම් එක පැත්තට යද්දී හැමෝම කෙල්ලට හිනා උනා ඒත් කෙල්ල ඒ මොකටද කියලා දන්නේ නැතුව ඇවිදගෙන ගියා

එක පාරටම කෙල්ලගේ ඉන වටේ මොකක් හරි එතෙනවා වගේ දැනුන නිසා ආශි පිටිපස්සට හැරෙන්න හැදුවා

🐯 තමුසෙ තමුසෙගෙ ඩේට් වත් දන්නේ නැද්ද ආ

💚 ඇ-ඇයි 😐

🐯 ඇයි කියලා අහන කැත 😤 එනවා යන්න

Flashback

Teahyung pv

අද බේබි ආව වෙදේ ඉදන් බඩ අල්ලගෙන මයි හිටියේ ඉන්ටවල් එක දුන්න ගමන් ම කෙල්ල දුවලා යනවා මම දැක්කා

ඒත්................................................

කෙල්ලගේ සාය දැක්ක ම තමා මට තේරුනේ 😣

ආයිශ් මේ කෙල්ල එයාගේ ඩේට්වත් දන්නේ නැද්ද

මම බේබිගේ පස්සෙන් ගියා එයා යන්නේ වොශ් රූම් පැත්තට මේ කෙල්ලෝ නම් 😤 ආයිශ් තමන් වගේ ම එක්කෙනෙක්ට මෙහෙම වෙලා තියෙද්දි උදව් කරනවා වෙනුවට ඔක්කොම හිනා වෙනවා 😤

මම ගිහින් මගේ ජැකට් එක ගලවලා ආශිගේ සාය කවර් වෙන විදිහට ගැට ගැහුවා

කෙල්ල හොඳට ම අඩනවා

🐯 ශ් ශ් බේබි අඩන්න එපා දැන් මම ඉන්නවා නේ

♥︎♡︎♥︎ ℍ𝕚𝕘𝕙𝕤𝕔𝕠𝕠𝕝 𝕃𝕠𝕧𝕖𝕣 ♥︎♡︎♥︎Unde poveștirile trăiesc. Descoperă acum