C̆̈h̆̈ă̈p̆̈t̆̈ĕ̈r̆̈ 17 ❣︎

163 20 28
                                    

ට්‍රීං ට්‍රීං  ට්‍රීං ට්‍රීං ( alarm එක බව කරුණාවෙන් සලකන්න 😂💔 )

Ashi pv

💚ම්ම්හ් 😴 මේ alarm එක 😑

ආයිශ් මේ alarm එක නම් 😑 ඇයි මේ මගේ පපුව තලලා දාලා වගේ තේරෙන්නේ 😐

මෙච්චර වෙලා කෙල්ලගේ පපුවට ඔලුව තියාගෙන හිටපු ටේ , ආශි නැගිට්ටට පස්සේ ආයෙත් අනිත් පැත්ත හැරිලා කොට්ටයක් බදාගෙන නිදා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙච්චර වෙලා කෙල්ලගේ පපුවට ඔලුව තියාගෙන හිටපු ටේ , ආශි නැගිට්ටට පස්සේ ආයෙත් අනිත් පැත්ත හැරිලා කොට්ටයක් බදාගෙන නිදා ගත්තා

ටේව දැක්ක ගමන් ඊයේ හවස උන ඔක්කොම කෙල්ලගේ මතකෙට ගලාගෙන ආවා . මේ වෙනකොටත් ආයෙත් කෙල්ලගේ හිතේ ටේ වෙනුවෙන් පුංචි ආදරයක් දලු ලාගෙන ඇවිත් තිබුණා .

ඒත් ඊයේ නැන්සි ඇවිල්ලා කරපු දේවල්වලින් ආපහු කෙල්ලගේ හිත පෑරුනා විතරයි . කෙල්ල කදුලු ටික පිහදාගෙට බාතෲම් එකට ගියා

ටික වෙලාවකට පස්සේ highschool uniform එකත් ඇදගෙන කෙල්ල ආපහු ආවා ඒත් ටේ නම් තාම නිදි . කෙල්ල Mirror එක ඉස්සරහා ට ගිහින් ඊයේ ටේ බෙල්ලේ තිබ්බ hickeys ටික දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා ඒක වැහෙන්න පොඩි මේකප් එකක් දාගෙන කෙල්ලගේ දිග කොණ්ඩෙත් කරල් දෙකකට ගොතා ගත්තා

 කෙල්ල Mirror එක ඉස්සරහා ට ගිහින් ඊයේ ටේ බෙල්ලේ තිබ්බ hickeys ටික දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා ඒක වැහෙන්න පොඩි මේකප් එකක් දාගෙන කෙල්ලගේ දිග කොණ්ඩෙත් කරල් දෙකකට ගොතා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේටත් එක්ක breakfast එක ready කරපු කෙල්ල බෑග් එකත් අරගෙන ස්කූල් එකට යන්න ගියා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
After 30 minutes

♥︎♡︎♥︎ ℍ𝕚𝕘𝕙𝕤𝕔𝕠𝕠𝕝 𝕃𝕠𝕧𝕖𝕣 ♥︎♡︎♥︎Where stories live. Discover now