C̆̈h̆̈ă̈p̆̈t̆̈ĕ̈r̆̈ 22 ❣︎ ( Anniversary special )

123 21 6
                                    

කෙල්ල උදේ ඉදන් ඇදුම ඇදන් හිටපු නිසා ටවල් එකත් අරගෙන වොශෲම් එකට රිංග ගත්තා.. ටේත් වෙරි මර ගාතේ ඇවිත් සෝෆා එකෙන් වාඩි වෙලා කෝට් එක ගලවගන්න දගලන්න ගත්තා.. පැය බාගයක් විතර hot water bath එකකින් පස්සෙ ආශි බාත්‍රෝබ් එක පිටින් ම වොශෲම් එකෙන් එලියට ආවේ ටේ නිදි කියලා හිතාගෙන.. ඒත් කෙල්ල දැක්කෙ කෝට් එකත් එක්ක ඔට්ටු වෙන ටේහ්‍යුන් දොර ඇරෙන සද්දයත් එක්කම එයා දිහා බලනවා..

කහ පාට ට හුරු බාත්‍රෝබ් එකෙන් නිරාවරණය උන පිරුණු කෙල්ලගෙ ලැම දිහා කොල්ලා බලාගෙන හිටියෙ මත් උන ඇස් දෙකෙන්.. තෙත කොන්ඩෙන් බේරෙන වතුර බිංදු කෙල්ලට සරාගී පෙණුමක් එකතු කරා.. ආශිව මෙහෙම දකිද්දි ටේගෙ පිරිම හිත නොසන්සුන් උනා.. සෝෆා එකෙන් නැගිටලා අඩියට දෙකට ටේ කෙල්ල ගාවට ගියා..

මත් උන ඇස් දෙක.. බොත්තම් කිහිපයක් ගැලවිලා තිබුන නිසා දහඩියෙන් තෙත්ව තිබුන ටේගෙ පපුව සහ abs දිහා කෙල්ල බලාගෙන හිටියේ පුදුමයෙන්.. මේ පලවෙනි පාර නොවුනත් ටිකෙන් ටික ලගට එන ටේව දැකපු කෙල්ලගෙ හිත පොඩ්ඩක් බය උනා.. කොච්චර තමන් ආදරේ කරත් දැන් ඉන්නෙ ටේ හොද සිහියෙන් නෙවෙයි..

ටිකෙන් ටික පස්සට ගිහින් ආශි බිත්තයෙ වැදුනා.. ඒ ලැබුන උදව්වෙන් ආශිව බිත්තියටයි කොල්ලටයි හිර ගත්ත ටේ කෙල්ලගෙ මූන පුරා එයාගේ ඇස් ගෙනිච්චා.. මත් උන ඇස් දෙකෙන් එච්චර නිරාවරණය නොවී තිබුනත් ඇත් දල පාට හමත් එක්ක එකතු උන වතුර බිංදු වැටී තියෙන ලැම දිහා කොල්ලා බලාගෙන හිටියා. ආපහු කෙල්ල දිහා බලපු ටේ කිසිම අවසරයකින් තොරව කෙල්ලගෙ ඉනෙන් අල්ලගෙන තොල් වලට බර උනා..

එක පාරටම උන දෙයින් කෙල්ල පොඩ්ඩක් ගැස්සුනත් ටික වෙලාවකට පස්සෙ ආශිත් එයාගේ අත් ටේගෙ බෙල්ල වටා ඔතාගෙන හාදුවට ප්‍රතිචාර දක්වන්න ගත්තා.. ටිකෙන් ටික හාදුව රලු වෙද්දි ටේ කෙල්ලගෙ යටි තොල පොඩ්ඩක් හැපුවා..

💚 අහ්හ්...

කෙල්ලගෙන් ලැබුන ඒ අවසරයෙන් ටේ එයාගේ උණුසුම් දිව කෙල්ලගෙ කට ඇතුලට දාලා තවත් ගැඹුරෙන් සිප ගන්න ගත්තා.. දෙන්නටම හුස්ම ගන්න අපහසු උන නිසා කිස් එක බ්‍රේක් කරපු ටේ එයාගේ කෝට් එක ගලවලා කෙල්ල ඇදන් හිටපු බාත්‍රෝබ් එක උරහිසෙන් පොඩ්ඩක් පාත් කරලා ආශිගෙ බෙල්ල සිප ගන්න පටන් ගත්තා...

♥︎♡︎♥︎ ℍ𝕚𝕘𝕙𝕤𝕔𝕠𝕠𝕝 𝕃𝕠𝕧𝕖𝕣 ♥︎♡︎♥︎Where stories live. Discover now