C̆̈h̆̈ă̈p̆̈t̆̈ĕ̈r̆̈ 24 ❣︎

130 20 34
                                    

5 years ago

Taehyung pov

අදට හරියට ම අවුරුදු පහක් එයා මාව දාලා ගිහින්.. එදා උන සිද්ධිය නිසා පහුවදා ම එයා ලංකාවට ඒ කියන්නේ එයාගේ මව්‍ රටට ගියා.. අන්තිම මොහොතෙදිවත් ඇත්ත කියාගන්න බැරි උන එක ගැන තාමත් මම හිතින් පසු තැවෙනවා..

එදා එයා ගියාට සතියකට පස්සෙ අපි හැමෝමගෙම highschool last day එක ආවා.. එයා නැතුව මට නම් මුලු ස්කූල් එක ම පාලුයි.. හ්‍යුන්ග්ලා හුගක් බැන්නා.. ඒත් හැමෝම ඇත්ත දැනගත්තට පස්සෙ ට්‍රයි කරෙ එයාව කන්ටැක් කරගන්න.. ඒත් එයා නම්බර්ස් පවා වෙනස් කරලා..

අවුරුදු ගානකට පස්සෙ අහම්බයෙන් මට ආරංචියක් ආවා එයා ig ඉන්නවා කියලා.. ඒත් එක girl කෙනෙක්වත් මට එයාගේ user name එක දුන්නෙ නෑ.. මාර ගේමක් දීලා ජිමින්ගෙ මාර්ගයෙන් ඒකත් හොයාගෙන මම එයාව ෆලෝ කරා.. ඒත් අවුරුදු දෙකක් ගියත් තාමත් එයා මගෙ රික්වෙස්ට් එක කන්ෆෝම් කරලා නෑ.. ඒ මූණ දකින ආසාවෙන් මම හැම උදේම ෆෝන් එක අතට ගන්නවා..

එයා ගියාට පස්සෙ හුගක් දේවල් වෙනස් උනා.. අප්පා මට company එක බාර දීලා ඕස්ට්‍රේලියා ගියා.. ජූනි හ්‍යුන්ග්ටයි සදූ නූනටයි ලස්සන කොලු පැටියෙකුයි කෙලි පැටියෙකුයි ලැබුනා.. හැමෝම වගේ මැරි කරා.. ජින් හ්‍යුන්ග් මේ මාසෙ අන්තිම මැරි කරනවා.. එක්කෙනෙක්ගෙවත් වෙඩින් එකකට එයා ආවෙ නෑ.. ඔය ඔක්කොගෙන්ම උනේ මම ඇල්කොහොල් වලට ඇබ්බැහි උන එක විතරයි.. හැමදාම ඔෆිස් ඇරිලා ක්ලබ් එකට ගිහින් බොන එක දැන් මට පුරුද්දකට ගිහින්..

බෙල්ල පුරා තිබුන ටැටූ එක කෙල්ලොන්ගෙන් බේරෙන්න බැරි තත්ත්වයට මාව අරගෙන.. අවුරුදු 23ක් උන මම අද කොරියාවෙම best ceoලා 10 දෙනා අතර ඉහලම ස්ථානයේ ඉන්නවා..

අද මට ප්‍රයිවට් සෙකට්‍රි කෙනෙක් තෝරන දවස.. හිටපු ගෑනි මගේ ඇගේම එල්ලෙන්න ආව නිසා ඒකිව මම අස් කරලා දැම්මා.. අදත් ආව ඔක්කොම වගේ සක්කරවට්ටම් ටිකක්.. ආයිශ් මගේ ඔලුවත් රිදෙනවා...







































" ආයිශ්... තමුන්.... ඇෆ්‍රිකන් පියාමැස්සා... නයිජීරියන් කැස්වටුවා.... තමුන් කොහොමද ආ... මට නොකිය ප්‍රයිවට් සෙකට්‍රි කෙනෙක් ගන්න හදන්නේ.... "







































♥︎♡︎♥︎ ℍ𝕚𝕘𝕙𝕤𝕔𝕠𝕠𝕝 𝕃𝕠𝕧𝕖𝕣 ♥︎♡︎♥︎Where stories live. Discover now