c̆̈h̆̈ă̈p̆̈t̆̈ĕ̈r̆̈ 7 ❣︎

180 24 10
                                    

ජූනි ඔප්පගේ රූම් එකෙ ඉදන් ආව සදුයි ජූනි ඔප්පයි wtf look එකකින් අපි දිහා බලාගෙන හිටියා

🐨 , 💙 මෙතන මොකක්ද වෙන්නේ කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද 🙄🤨

මම සදූ ගාවට දුවගෙන ගිහින් එයාව බදාගත්තා මම ටේට ඇගිල්ල දික් කරලා

💚 ස්-සදූ එයා නෙමෙයි ම්-මගේ ටේ ඔප්පා 😭

💙 අනේ ඇයි මැණික මේ 😶💔 ජින් ඔප්පා ඔයාවත් කියන්නකෝ

ජින් ඔප්පා හැමෝටම වාඩි වෙන්න කියලා කතාව කිව්වා













Taehyung pv

Baby අඩලා අඩලාම හෙම්බත් වෙලා සදූගේ උකුලෙම නින්ද ගිහින් 😞 ජින් ඔප්පා ඔක්කොම කියලා ඉවර උනත් මම නම් ඔලුව ඉස්සුවේ නෑ 😞

💙 මෙයාට අඩලා අඩලාම නින්ද ගිහින් ජූනි මෙයාව

මම නැගිටලා ගිහින් සදූගේ උකුලේ නිදා ගෙන හිටපු කෙල්ලව හරහට වඩා ගත්තා

🐯 මොකද ඔහොම බලන්නේ මම මෙයාව මගේ කාමරෙන් තියලා එන්නම්











A/N pv

ටේ ආශිව අරන් යන්න හදද්දී නවෝ විරුද්ධ උනත් හෝසොක් එයාව නැවැත්තුවා

🐿️ එයාට අරන් යන්න දෙන්න princess එයාමනේ වැරැද්ද කරගත්තෙ එයාටම ඒක හරි ගස්සගන්න දෙන්න

ටේ ආශිව අරගෙන එයාගේ කාමරේට ගියා පරිස්සමෙන් කෙල්ලට ඇහැරෙන්නේ නැති විදිහට ඇදෙන් තියලා බ්ලැන්කට් එකත් පෙරෙව්වා

🐯 baby 😞 මියානේ මැණික

කෙල්ලගේ රෝස පාට පිරුණු තොල් වලට පුංචි හාදුවක් දීලා ටේ පල්ලෙහාට ආවා

🐨 ආ ටේ උබත් ආව එකම හොදයි

🐯 ඇයි හ්‍යුන්ග්

නම්ජූන් ටේට ඉදගන්න කියලා අතින් සන් කරා

🐨 හැමෝම අහගන්න ඔයාලා දන්නවනේ next month සදූගෙයි මගෙයිත් නවෝගෙයි හොබීගෙයිත් marriage එක වෙනවා කියලා

🖤 ඔව්

💙 ඉතිං අපිට next week friday අපිට ජේජු යන්න වෙනවා අපි කිව්වේ ඔක්කොටම

🐱 ලබන සතියේ

🐨 ඔව් ඇයි උබට වැඩක් වත් තියෙනවා ද

♥︎♡︎♥︎ ℍ𝕚𝕘𝕙𝕤𝕔𝕠𝕠𝕝 𝕃𝕠𝕧𝕖𝕣 ♥︎♡︎♥︎Wo Geschichten leben. Entdecke jetzt