c̆̈h̆̈ă̈p̆̈t̆̈ĕ̈r̆̈ 8 ❣︎

174 23 1
                                    

මම දැක්කා baby house එක පැත්තට යනවා මාත් ඉක්මනට නැගිටලා එයා ගාවට ගිහින් එයාව බිත්තියට තියලා තද කරා

💚 අතහරිනවා මාව !!!!!!!!!!

🐯 වේ........... මට ඕනේ නම් මම තමුසෙව අල්ලනවා 🤨

💚 එහෙම ඕන ඕන වෙලාවට අල්ලන්න මම තමුසෙගෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි 🤨

🐯 සෙල්ලම් බඩුවක් කරගත්තොත් 😌

" slapped "

🐯 මොනා නැති උනත් කොල්ලන්ගේ කන රත් කරන්න හොඳට දන්නවා නේ 😏

ටේ ආශිගේ මූණට එබිලා කෙල්ලගේ රෝස පාට කම්මුල් තදින් අල්ල ගත්තා

💚 අතහරිනවා මාව !!!!!!!

ටේ කෙල්ලගේ පිරිනු තොල් වලට හිමීට නැඹුරු වෙන්න ගත්තා කෙල්ලගේ තොල් හිමීට තෙත් කරන්න ගත්තා ටික වෙලාවකින් ඒ තොල් වලින් ඈත් උන කොල්ලා කිණ්ඩියට හිනාවක් දාලා

🐯 mmmmmm strawberry 😋😏 my favorite

එහෙම කියපු කොල්ලා කෙල්ලව එතන දාලා house එක ඇතුලට ආවා

Ashi pv

ආයෙත් ආයෙමත් එයා මාව කිස් කරා 😣 ඇයි ඔයා මෙහෙම කෙනෙක් කියලා දැනගෙනත් මගේ හිත ඔයා ගැන වදවෙන්නේ 😣

මම house එක ඇතුලට යද්දී හැමෝම living room එකේ හිටියා මාව දැක්ක ගමන් ජූනි ඔප්පා මට කතා කලා

🐨 angel

💚 නේ.... ඔප්පා

🐨 මෙහෙට එන්නකෝ ඔයාට දෙයක් කියන්න තියෙනවා

මම ගිහින් සදූට එහා පැත්තෙන් වාඩි උනා

🐨 angel අපි next weekවල ජේජු යනවා අපි කියන්නේ අපි ඔක්කොම

💚 next weekවල 😬 but ඔප්පා මට next weekවල exam නේ

💙 ඒත් අපි ගියාම ඔයා විතරයි නේ තනියම අනික අපි එන්නත් සති දෙකක් විතර යනවා

🐱 අනික angel ඔයාව තනියම දාලා අපිට යන්න බෑ

💚 අනේ ඔප්පා මට තනියම ඉන්න පුලුවන් අනික මම පොඩි ලමයෙක් නෙවෙයි නේ දැන් 😌

🐿️ ඇත්තටම තනියම ඉන්න පුලුවන් ද

❤️ yahhhhhhhh ජන්ග් හෝසොක් ඔයා හිතුවද ඒ ලමයත් ඔයා වගේ කියලා 😑😒

♥︎♡︎♥︎ ℍ𝕚𝕘𝕙𝕤𝕔𝕠𝕠𝕝 𝕃𝕠𝕧𝕖𝕣 ♥︎♡︎♥︎Where stories live. Discover now