c̆̈h̆̈ă̈p̆̈t̆̈ĕ̈r̆̈ 4 ❣︎

168 22 0
                                    

🐇 ආ මෙන්න ........

💚 මොනාද..... ආ....... ස්ට්‍රෝබෙරි ..................... 😋 thanks මගේ හා ඔප්පා .........

🐇 හ්ම් 😒 ආ මේ මතක ඇතුව හවස 5.00 වෙද්දී ලෑස්ති වෙලා ඉන්නවා මමයි yoongi හ්‍යුන්ග්නුයි එනවා ඔයාලව ගන්න

💚 ඒ මොකටද 🤨

🐇 ආ..... අමතක උනා 😁 ඔයාට පොඩි බඩ්ඩක් පෙන්නන්න තියෙනවා

💚 හ්ම් 🙄 ආ මේ ඔප්පා yoongi ඔප්පට කියන්න kiss and makeup song එකේ lyrics ටික මට copy කරලා දෙන්න කියලා

🐇 ඇයි ඒ 🤨

💚 ඇයි අනී ලබන සතියේ music concert එකට මම ඒ song එක කියන්නේ 😌

🐇 අහන මිනිස්සු ඉවරායි ...........

💚 ඒයී................ හාවා............ ඉන්නවකෝ එනකං මම ...............

💜️ මොකද යකෝ කෑගහන්නේ ........

💚 මුකුත් නෑ 😒

🧡 ආ නෝනා හාමූ.......

💚 Don't talk to me because I'm eating strawberries 😋🍓🍓🍓

🧡 යා.......................... ගිහින් ලෑස්ති වෙයන් 😡 මගේ යක්ෂනී අවුස්ස ගන්නේ නැතුව

💚 අපි බය වෙයි ......... 😜

ආශි , නෙතූට විරිත්තගෙනම එයාගේ තනි කාමරයට දිව්වා . ආශි ගියපු නිසා ඕශි කුකී ට ගේ ඇතුලට එන්න කියලා විස්තරේ ඇහුවා .

🐇 දැන් දාගෙන අඩනවා එයාගේ ටේ ඔප්පට දෙන්න තිබ්බ frist kiss එක වෙන කොල්ලෙක් ගත්තා කියලා ඒක නිසා තමා මම ස්ට්‍රෝබෙරි ටිකක් අරන් දුන්නේ 😅

💜️ ඇත්ත ටම කුකී එයා කාටවත් ආදරේ කරලා නෑ . එයා දැන් ටේට එයගේ හදවතින්ම ආදරේ කරනවා එයාව නොදැකම . මට බයයි කුකී එයා ගැන ඔයා හොදට ම දන්නවනේ ටේ ගැන 😣 එයා සෙල්ලක්කාරයි කියලා ආශි දැනගත්තොත් මොකද වෙන්නේ 😣

🐇 මම දන්නවා පැටියෝ අපි කවදාවත් එයාට වැරද්දක් කරන්නේ නෑ . මට විශ්වාසයි ටෙ angle නිසා වෙනස් වෙයි කියලා

💜️ම්ම් එහෙනම් ඔයා ගිහින් එන්න අපි ලෑස්ති වෙලා ඉන්නම්

🐇 සරන්හේ මැණික බායි 😘

💜️ නාදෝ සරන්හේ කුකියෝ 😘









💚 ඒ..ඒ පිටසක්වල ජීවියා කොහොම ද මගේ frist kiss එක ගත්තේ 😣 ඇත්තමයි මට ඕකව ආපහු හම්බුනොත් කෑලි කරනවා 😡



♥︎♡︎♥︎ ℍ𝕚𝕘𝕙𝕤𝕔𝕠𝕠𝕝 𝕃𝕠𝕧𝕖𝕣 ♥︎♡︎♥︎Where stories live. Discover now