C̆̈h̆̈ă̈p̆̈t̆̈ĕ̈r̆̈ 20 ❣︎

170 21 8
                                    

FLASHBACK //

Sadhu pov

සති දෙකකට පස්සේ අද අපි ජේජු වලින් සෝල්වලට ආවා . ආපු ගමන් ඔක්කොම ගියේ girlsලගේ ගෙදරට . ආශි විතරයි ගෙදර තනියම නිසා මම කෙල්ලව සප්‍රයිස් කරන්න ගියා , ඒත් මාව තමා සප්‍රයිස් උනේ 🙂💔🔥

 ආශි විතරයි ගෙදර තනියම නිසා මම කෙල්ලව සප්‍රයිස් කරන්න ගියා , ඒත් මාව තමා සප්‍රයිස් උනේ 🙂💔🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐥 නූනා ඒන්ජල්...................😐
නූනා.........😐

💙 ශ්......ශ්......චිමි 🤫😐

ඔක්කොම දැන් ෆුල් කන්ෆියුස් වෙලා ඉන්නේ . කන්ෆියුස් වෙන්නේ නැද්ද නයයි පොළගයි වගෙ හිටපු දෙන්නා මෙහෙම එක ඇදේ බදාගෙන නිදාගෙන ඉන්නවා දැක්කම 🔥🙂

ටේ නින්දෙන් ම තව ටිකක් කෙල්ලව තද කරගෙන කෙල්ලගේ තොල් වලට බර උනා . මේ ඔක්කොම බලාගෙන හිටපු කට්ටිය ඔක්කොම පල්ලෙහා ට ගිහින් ඉදගත්තා

💙 ජූනි මේ මොකක්ද එක පාරටම උනේ 😐

🐨 මටත් මොකක්ද උනේ කියලා හිතාගන්න බෑ 🙂🔥

ඔක්කොටම දැන් මාර අවුලක් මේක. මුන් දෙන්නා කොහොමද යාලු උනේ ,  මෙච්චර ම ලගින් ඉන්න තරම් . අනිත් හැමෝම සතුටු උනා කොහොම හරි මුන් දෙන්නා යාලු උන නිසා ඒත් සදූට නම් හිතට පුදුම බයක් දැනෙනවා . මොකද ආශි කියන්නේ එයාගේ නංගි අක්කෙක් කවදාවත් එයාගේ නංගිව අමාරුවේ දාන්නේ නැ

මේ අතරෙදි තමා ආශි ලිවින් රූම් එකට ආවේ

FLASHBACK END //

A/N pov

💚 ඔප්පලා 😶

කෙල්ල බය වෙලා වගේ ඔක්කොම කට්ටිය දිහා බලාගෙන හිටියා . වීදුරුව බිදෙන සද්දෙට ටේත් පටස් ගාලා දුවගෙන ආවා ඒත් කොල්ලා එක තැන ගල් උනේ ජේජු වල ඉන්න ඕනේ කට්ටිය මෙතන ඉන්නේ කොහොමද කියලා හිතුන නිසා

♥︎♡︎♥︎ ℍ𝕚𝕘𝕙𝕤𝕔𝕠𝕠𝕝 𝕃𝕠𝕧𝕖𝕣 ♥︎♡︎♥︎Where stories live. Discover now