c̆̈h̆̈ă̈p̆̈t̆̈ĕ̈r̆̈ 9 ❣︎

159 22 12
                                    

Yahhhhhhhh මම මොනාද මේ හිතන්නේ 😑

ස්ටේජ් එකෙන් බැහැලා මම ඉක්මනට ගියේ makeup room එකට ඒත් එතන හිටපු කෙනා දැකලා මාව ගල් ගැහුනා 😶


ටේහ්‍යුන්ග්....................









ඇයි එයා මම යන හැමතැනටම එන්නේ මම ආපහු හැරිලා යන්න හදද්දී එයා මගේ අතින් ඇදලා අරගෙන එයාගේ lap එකෙන් මාව වාඩි කෙරෙව්වා

💚 ම්-මාව අතාරිනවා 😤

🐯 ඇයි දැන් මම ඔයාව අතාරින්න ඕනේ baby 😏 ඔයා මගේ girlfriend නේ

💚 girlfriend !! කවදා ඉදන් ද මම තමුසෙගෙ girlfriend උනේ ආ 🤨

එයා එක පාරටම මගේ තොල් අල්ල ගත්තා කොච්චර එයාගෙන් ඈත් වෙන්න හැදුවත් මේ පිටසක්වලයගේ අත් වලින් මට බේරෙන්න බැරි උනා

තප්පර ගානකට පස්සේ එයා මගේ තොල්වලින් ඈත් වෙලා

🐯 ඔයා සිංදු කිව්වා ලස්සනයි ❤️

කියලා කිව්වා ආයෙත් මගේ තොල් වටල pick එකක් දුන්න එයා මගේ අත් නිදහස් කරා. මට ලැබුන අවස්ථාවෙන් මම ඉක්මනට එයාගේ lap එකෙන් නැගිටලා රූම් එකෙන් එලියට යන්න හැදුවා

🐯 baby ඔයාගේ number එක මට දෙන්නකෝ

💚 ඒකනම් කවදාවත් වෙන්නෙ නෑ  Mr. Kim Taehyung

🐯 එහෙම ද එහෙනම් අපි බලමුකෝ 😏

මම ඉක්මනට රූම් එකෙන් එලියට ආවා




Teahyung pv

මේ කෙල්ලගේ තියෙන අහංකාරකම 😏 මං වගේ ම තමා  😏 කොහොමත් ආශි ඔයා මේ kim taehyungගෙම විතරයි 

තොල් අත ගගා මම හිමීට ගියේ ජිමිනා ලගට මම එතනට යද්දිත් කෙල්ල එතන 😏

🐯 ( මගේ සෝල්මේට් පණ ☺️♥️ )

🐥 ( මොකද බල්ලෝ තෝ ඔච්චර හිමීට කතා කරන්නේ 🤨 හෑ අනික සෝල්මේට් පණ 🤨 තෝ ඔච්චර හොඳට කතා කරන්නේ හොදකට නෙවෙයි 🤨 )

🐯 ( උබ ඉතිං මගෙ හොද ජිමිනනේ ☺️ මට ආශිගේ නම්බර් එක දියන්කෝ )

🐥 ( මට හිතුනා තෝ ඔච්චර බටර් ගාද්දී  හොඳකට නෙවෙයි කියලා 😒 )

🐯 ( දියන්කෝ බම් දුන්නේ නැත්තං මම සදූට කියනවා බොගේ ඔක්කොම වගතුග 😏😌 )

🐥 ( ආ ඩයල් කරගනිම් 😒 බල්ලා 😒 ################# හරි නේ දැන්  😒)

🐯 ( උම්මා 😘 )

🐥 ( 😒 )





































Ashi pv

කොන්සට් එකෙන් පස්සේ ගෙදර ඇවිත් වොශ් එකක් දාගෙන ඇදට වැටුනේ තියෙන මහන්සිය ඇරගන්න

♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎

하루만 너와 내가 함께할 수 있다면

하루만 너와 내가 손잡을 수 있다면

하루만 너와 내가 함께할 수 있다면

하루만 (하루만)

너와 내가 함께할 수 있다면

                                   ( BTS Just One Day )

♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎

පොඩි සිංදු කෑල්ලකුත් කියාගෙනම social media පැත්තේ රවුමක් දදා ඉද්දි මොකෙක්ද මන්දා හිකනලෙක් මට මැසේජ් කරන්න ගත්තා


Taehyung pv

ගෙදර ගිය ගමන් phone එක අරගෙන කෙල්ලට hii පාරක් දැම්මේ හිතේ තියෙන සතුටත් එක්ක

Wooow profile picture එක 😍

Wooow profile picture එක 😍

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආයිශ් මේ කෙල්ල නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ආයිශ් මේ කෙල්ල නම්






















To be continue ..........................................
______________________________________

අද චැපිට කොටයි නේ 🙂🙂

හි හි 🙂 සොරි ඉතිං  🙂

ඕතරීගේ අත රිදෙනවා අනේ  වැක්සීන් එක විදලා 😒

ඔයාලගේ අදහස් කොටාගෙන යන්න ☺️

I Popular You 💜️




                                                        V girl 💥

♥︎♡︎♥︎ ℍ𝕚𝕘𝕙𝕤𝕔𝕠𝕠𝕝 𝕃𝕠𝕧𝕖𝕣 ♥︎♡︎♥︎Where stories live. Discover now