c̆̈h̆̈ă̈p̆̈t̆̈ĕ̈r̆̈ 3 ❣︎

200 26 0
                                    

🐇 ආ මේ එන්නේ අපේ ඔනේලි 😉

💜️ කොහෙද ගියේ ආ 🤨

💚 ඒක මගෙන් උබලා නෙමෙයි , මමයි උබලගෙන් අහන්න ඕන 😒

💛 , 💜️ .............. 😁😁😁😁😁

💚 ඔය විරිත්‍තන එක නවත්තහල්ලා 😒

🐇 angle පොඩ්ඩක් ඉන්න

💚 බෑ ඔප්පා class එකට යන්න පරක්කු වෙලා තියෙන්නේ 😑 අපි යද්දී කතා කරමු හොදේ ☺️






































💙 සර් මට මේ files ටික sign කරලා දෙන්න පුලුවන් ද

🐨 සදූ මම ඔයාට කියලා තියෙනවා නේද මට office එකේදී සර් කියන්න එපා කියලා . ඒක නිසා මට පිටදී කතා කරනවා වගේ ජූනී කියලා කතා කරන්න

💙 ඊට කලින් මේවා sign කරලා දෙන්න මට වැඩ ගොඩක් තියෙනවා 😑

🐨 ඉන්න ඉන්න

💙 thanks

🐨 ඊයි කොහෙද යන්නේ 🤨

💙 මගේ කැබින් එකට නැත්තං වෙන කොහෙ යන්න ද මං 😒

🐨 ඔයාට දෙයක් අමතක වෙලා නේ

ජූන් එයාගේ තොල්වලට ඇගිල්ලකින් තට්ටු කරා

💙 ජූනී අපි ඉන්නේ office එකේ 😡

🐨 ඉතිං මොකද වෙන්නෙ එයාලා දන්නවා අපි marry කරන්න ඉන්නේ කියලා

💙 මම යනවා 😑

























Taehyung pv

ඒ කෙල්ලගේ දුඹුරු පාට ඇස් මාව කොහෙද මේ අතරමං කරේ . එයාට කේන්ති ගියාම තවත් ලස්සනයි වෙනවා . ඉන්නකෝ baby ඔයාව මගේ ම කරගෙන තමා මම පස්ස බලන්නේ

















💚 යමු නේද

💜️ යමු

🐥 ඉන්න අපිත් එන්නම් ඔයාලව ඇරලවන්න ☺️

💚 ආ......... කුකී ඔප්පා ඔයා මගෙන් ඉස්සෙල්ලා අහන්න ගියේ මොකක්ද

( A/N : ඔයාලා අහලා තියෙනවා නේද මාලුවා නැහෙන්නේ කට හින්දා කියලා අද ආශි නැහෙන්නේ එයාගේ කට නිසා 😂)

🐇 මටත් ඒක අමතක උනා නේ 😑

මේ angle ඔයාව කවුරු හරි කිස් කරාද 🧐

♥︎♡︎♥︎ ℍ𝕚𝕘𝕙𝕤𝕔𝕠𝕠𝕝 𝕃𝕠𝕧𝕖𝕣 ♥︎♡︎♥︎Where stories live. Discover now