c̆̈h̆̈ă̈p̆̈t̆̈ĕ̈r̆̈ 14 ❣︎

177 24 42
                                    

ටේ ෆ්‍රිජ් එකෙන් සුප් එකට ඕනේ බඩු ටික අරගත්තා . ආශිව කොල්ලා ඉන්දවලා තිබ්බේ සින්ක් එක ලග නිසා කෙල්ල එලවලු ටික සෝදලා කොල්ලට දුන්නා . කෙල්ලගේ පිටිපස්සේ කටින් බෝඩ් එක තිබ්බ නිසා ටේ ආශි ලගටම ගියා . කටින් බෝඩ් එක ගත්ත කොල්ලා එක පාරටම කෙල්ලගේ ඇස් ලග අතරමං උනා කෙල්ලත් එහෙම්මමයි .

ටේ කෙල්ලගේ ඇස්පිහාටු වලින් දගකාරකමක් උරුම කරගත්ත දුඹුරු ඇස්වල අතරමං වෙද්දී ආශිත් කොල්ලගේ දඩබ්බර අහංකාරකම උරුම වෙලා තිබ්බ කලු ඇස් වල අතරමං උනා

දැන් දෙන්නා අතරේ තියෙන්නේ දශමයක පරතරයක් විතරයි

( A/N : ඔය ඇස් කතා කරනවා .........✨️
මගේ දිහා බල බලා ......... ✨️
හිරි මල් වියේ නැවතිලා ......... ✨️
ඉන්නට දිවිපුරා .......... ✨️

හදවත ඉතිරී ඉතිරී ......... ✨️
ගලන මේ හැගුමදෝ ආදරේ ......... ✨️❤️

ඇයි මට මේ හිනා යන්නේ 🤣🤣🤣

🐯 yahhhhhhhh ඕතරී තමුසෙ කතාව ලියනවද 😑🔪

A/N : හාකෝ ඉතිං 💔 අපි කැපුනා )

කොල්ලා ටිකෙන් ටික කෙල්ලගේ මූණට ලං වුනා . කෙල්ලගේ තොල්වලට බර වෙන්න යද්දි ම ආශි

💚 yahhhhhhhh 😶🔪💔

🐯 ම්-මියානේ............

කොල්ලා බෙල්ල කස කස කිව්වා





























































































After 30 minutes

🐯 බේබි කෝ කට අරින්න

කොල්ලා සුප් හැන්දක් කෙල්ලගේ කට ගාවට කරලා කිව්වා

💚 මට එපා 😣

මේ වෙනකොටත් කෙල්ලගේ බඩ රිදිල්ල ආයේ වැඩි වේගනයි තිබ්බේ

🐯 මොකක් 🤨 දැන් මේක හැදුවට පස්සේ බොන්න බෑ කිව්ව ම හරි ද ආ 🤨

💚 මට බොන්න බෑ 😣 මට එපා ම්ම්ම්...

එක පාරටම කොල්ලා කරපු දේට කෙල්ල ශොක් උනා

ටේ සුප් ටිකක් එයාගේ කටට අරගෙන කෙල්ලගේ තොල්වලට බර වෙලා සුප් ටික කෙල්ලගේ කට ඇතුලට යැව්වා

♥︎♡︎♥︎ ℍ𝕚𝕘𝕙𝕤𝕔𝕠𝕠𝕝 𝕃𝕠𝕧𝕖𝕣 ♥︎♡︎♥︎Opowieści tętniące życiem. Odkryj je teraz