Final chapter

155 19 9
                                    

03 years later

💚 යාහ්හ්..... කිම් ෆකින් ටේහ්‍යුන්......
තමුන්ට මම කී සැරයක් කියලා තියෙනවා ද... කෑවනම් බිව්වනම් කාපු බීපු ඒවා හෝදන්න කියලා.........

යාහ්හ්හ්හ්...............

කොහෙද තමුන්..... අද මම කනවා තමුසෙව... ඔලමොට්ටල ඇනකොන්ඩා

🐯( tae mind : අදත් හරි වගේ...🙂🔥)
ඕ.. කූල් බේබි කූල්..

අවුරුදු තුනක් ගෙවී ගියේ හීයක වේගයෙන්.. ටේහ්‍යුන් සහ ලිලී.. ලිලී කිව්වට තේරුනේ නෑ නේද... ලිලී කියන්නේ ආශිටමයි... Jeon Jungkookගේ සහ Min yoongiගෙ ඒකම නංගි Jeon Lily ....

FLASHBACK //

🧔 KIM TAEHYUNG වන ඔබ JEON LILY වන මැයව ඔබගේ නීත්‍යානුකූල භාර්‍යාව ලෙස පිළිගන්නවාද

💚 සමාවෙන්න ෆාදර්.. ඒත් මගේ නම ආශි.. ඔනේලියා ආශි.. Jeon lily කියන්නේ කුකී ඔප්පගෙයි පූස් ඔප්පගෙයි යොදුන්සෙගෙ නම නේ..

🐱 ඔයා තමා ඒන්ජල් අපේ යොදුන්සෙ... මීට අවුරුදු ගානකට කලින් අතුරුදන් උන අපේම යොදුන්සෙ ඔයා

එක පාරටම වෙඩින් හෝල් එකට ඇතුල් උන යුංගි ආශි දිහා බලාගෙන කිව්වා.. ආශි නම් ෆුල් කන්ෆියුස්.. ටේත් යුංගි දිහා කන්න වගේ බලාගෙන හිටියා.. ඒ එක්කම යුංගි ගාවට දුවගෙන ආව ජන්ග්කුක්,

🐰 හ්‍යුන්ග්.. ඔයාට පිස්සු හැදීගෙන එනවද... අපේ ඒන්ජල්... අපේ ඒන්ජල් නැති උනා හ්‍යුන්ග්.. 💔

ඇස් වලින් කදුලු කැට බේරෙද්දි ජන්ග්කුක් යුංගි ට හයියෙන් කෑගැහුවා.. හැමෝම මැරුනා කියපු තමන්ගෙ යොදුන්සෙ ඉන්නවා කිව්වම කාටද විශ්වාස කරන්න පුලුවන්.. යුංගි සන්සුන්ව එයාගේ සාක්කුවෙන් පොඩි මාලෙකුයි, පරන ෆොටෝ එකකුයි අරගත්තා...

🐰 හ්‍යුන්ග්... මේ... මේක.. මේක අපේ ලිලී මලගෙ මාලෙ නේද...😣

යුංගිගෙ අතේ තිබ්බ මාලේ දැකපු සදූ හිනාවෙලා ආශි ගාවට ගියා.. හිමීට කෙල්ලගෙ අතින් අල්ලගෙන ඇවිත් යුංගියි ජන්ග්කුකියි හිටපු තැනට ආවා..

💙 රත්තරං මට සමාවෙන්න මේ රහස මෙච්චර කාලයක් හංගගෙන හිටියට..

💚 ඔන්නි... මො..මොකක්ද මෙතන වෙන්නෙ..💔😣 චේබාල් මට කියන්න..

♥︎♡︎♥︎ ℍ𝕚𝕘𝕙𝕤𝕔𝕠𝕠𝕝 𝕃𝕠𝕧𝕖𝕣 ♥︎♡︎♥︎Where stories live. Discover now