Chapter 07

323 112 21
                                    

මම මේක ලියන්නේ කාලේ යවාගන්න.. ඉතින් ලස්සන  නැති වෙයි.


. .




Jin's POV 

 


ඒ ලේඩි ගිය ගමන් මම දොර වහලා ඇවිල්ලා ආව පිරිමි ලමයා ලග හිටගත්තා. මට හැමදේටම කලින් අහන්න ඕනේ උනේ එයාගේ වයස කීයද කියලා..ඒත් ඒක මුලින්ම අහන එක හරි නැති හන්දා මම එයාගෙ නම ඇහුවා.

"ඔයාගේ නම මොකක්ද?"

"ජියොන්ජන්ග්කුක්!"

"මොකක්ද ?"

"ජියොන්  ජන්ග්කුක්. "

"අහ්හ්. මම සොක්ජින්. ජින් කියලා කතා කරන්න. ඒත් මම හිතන්නේ මම ඔයාට වඩා වැඩිමල්."

~මන හිතෙන්නේ නෙවෙයි. කොහොමත් එයා මට වඩා පොඩි කෙනෙක් තමයි.

මම එයා මට හ්යුන්ග් කියලා කතා කරයි කියලා හිතුවත් ඒ වෙනුවට කරේ ඔලුව වනපු එක විතරයි. මම එයාට නිදාගන්න රූම් එක පෙන්නලා කබඩ් එක පෙන්නුවා  එයාගේ බඩු ටික අන්පැක් කරගන්න ඕනේ නම් කියලා.

එයාට වොශ් රූම් එකත් පෙන්නල මම මට ඕනේ බඩු ටික රූම් එකට දාලා මම ගෙනාව අනිත් බඩු ටික අරගෙන කිචන් එකට ආවේ කන්න මොනවා හරි හදනවා කියලා. මට ඒ තරමට බඩගින්නේ හිටියේ. කෑම දෙනවා කියලා හිතන්නත් බෑ මොකද කෑම දෙනවා නම් මට අර වගේ අස් කරන්න වෙන්නේ නෑනේ.

හිමින් හිමින් එකින් එක කෑම හදනකොට මට ඔම්මාව මතක් උනා. මම කෑම හදන්න දැනගත්තේ ඔම්මාගෙ පස්සෙන් බලාගෙන හිටපු නිසා. ඔම්මාව මතක් උන හන්දා මම කෑම එක හදන එක පැත්තකට දාලා ෆෝන් එක ගන්න ගියේ ඔම්මාට කෝල් කරන්න කියලා හිතාගෙන. දැන් ඒක චාර්ජ් කරන්න වෙලාව ඇති .ඒත් මම ගියාට මට රූම් එක ඇතුලට යන්න උනේ නැත්තේ ඒක ඇතුලෙන් ලොක් කරලා තිබුන  හන්දා.

මම දොරට දෙතුන් පාරක් තට්ටු  කරත් එහා පැත්තෙන් කිසිම සද්ද්යක් ආවේ නෑ. ඒ හන්දා මම එයාගේ නමින් කතා කරා. 

"ජන්ග්කුක්. "

"ඔයා ඇතුලේ ඉන්නවද?"

"ජන්ග්කුක්."

"දොර අරින්න පුලුවන්ද ටිකක්?"

"ජන්ග්කුක්?  "

A W A K E   |  Jin Centric Where stories live. Discover now