අපේ අපාර්ට්මන්ට් එකේ දොර අරිනකොට මට ඇහුනා කවුද මන්දා මට කතා කරනවා. මම පිටිපස්ස හැරිලා බැලුවේ මාව නවත්තන්න කවුද ආවේ කියලා බලන්න. හිතේ අමුතු සතුටක් පැළ වෙද්දී මම ඩෝ නොබ් එකෙන් අත ගන්නේ නැතුවම පිටිපස්ස හැරුනා. ~ජින් හ්යුන්ග්, යන්න එපා. ~යන තැනක දොර ලොක් කරගෙන යන්න. පලවෙනි වතාවට මගේ ඇස් වලින් කදුලු වැටුනා. ඒ සතුටකටද , දුකකටද කියලා මම දන්නේ නෑ.. "හරි කුකී......"