💕 Part 04 💕

152 38 23
                                        

🐨" ඉන්න මාත් එනවා."

🌻" කමක් නැද්ද ."

🐨"ඕකේ යමු.මොකක් හරි කරදරයක්ද දන්නෙ නෑනෙ."

🌻"බය කරන්න එපා යකෝ"

යුන්ජේයි යුන්හියි ආවා.   එතකොටම

🐨" මොන මගුලක්ද යකෝ 😑"

ඔව් ආයිත් කෝල් එකක්.

📲..........

🐨" කිය කිය ඉන්නෙ අල්ලගනින් දෙන්නවම."

ඒ එක්කම  නම්ජුන්ට දැනුනේ කවුරු හරි පිටිපස්සෙන් ඔලුවට ගහනවා.

🌻" යුන්ජේ. ."

ඒ එක්කම  යුන්හීටත්  මොකක්ද ඇල්ලුව නිසා සිහිය නැතිවුනා.

යුන්ජේට සිහිය එනකොට හිටියේ කාමරේක   පැත්තක බිම.  තව යුන්හි එක්ක කෙල්ලො ටිකකුත් හිටියා.

එතකොටම

🐹" මේ බූරූවාගෙ පෝන් එක වැඩ නෑනෙ."

යුන්ජේට වැඩිවෙලාවක් ගියේ නෑ  අදුරගන්න.

🐨" තමුන් ..😡"

🐯" ඔව් ඇයි මොනා කරන්නද ආ."

🐨" කිම් සියොක් ජින් , කිම් ටේහියුන්ග්  😡"

🐹🐯" ඔහ් නෝ 🙄😑"

🐱" ඒ නම්ජුනා නේද."

🐨" කටවහපන් කෙල්ලො ටික ආර්මිලා මාව මෙතනින් ලිහපියව් 😑"

🦄" ඔහ් ඉන්න."

🐰" මොකක්ද වුනෙ කියන්න."

🐨" මේ ඉන්නෙ යුන්හි 😑  එයාගෙ යාලුවො ටික වෙන්න ඇති.

( 😂 ක්‍රිකට් පිස්සියෙක් මැට්ච් එක බලන ගමන් ටයිප් කලෙ හතරෙ පාරවල් අවුට් කෑලි  තිබ්බොත් ගනන් ගන්න එපා 🙄)

🐹" අර ඔයාගෙ .."

🐨"  අනෙ යකො 😑  දැන්  මොනාද කියන්නෙ කියහන් ආව් මගෙ ඔලුව මොකාද මගෙ ඔලුවට ගැහුවේ."

🐰" සොරි හියුන්ග් හියුන්ග් කියලා දැක්කෙ නෑ  🙄"

🐨" 😑😑😑😑😑😑  දැන් අපි මෙයාලට  කියමු එහෙනම්  අපි කවුද කියලා"

🐹" පිස්සුද  😑  නෑ  කියන්න ඔයා යුන්ජේ අපි ඔයාගෙ සහෝදරයා කියලා "

FOUNDING LOVE [KNJ]   [[COMPLETED ☑️]]Место, где живут истории. Откройте их для себя