💕 Part 09 💕

125 33 20
                                        

යුන්හි අස්සට යන්න හැදුවත්    ජෙන්   එයාව නතර කලා.

🌻"# මොකද?"

🌸"# දැන් මෙයාලා දන්නෙ නෑ නේ   සූමියාට කොරියන් පුළුවන් කියලා. ඉතින්  එයා ට පුළුවන් ඔත්තු හොයන්න.මෙයාලා ගැන."

🌺"# ඔව් ඔව් ඒක ඇත්ත්."

🌻"# මම කැමති නෑ එයාව අමාරුවෙ දාන්න."

🏵️"# නෑ ඔන්නි මට පුළුවන්   🙂"

🌻"# පස්සෙ ඒ ගැන බලමු දැන් ගෙට යමුකෝ 🤧 කවදා කරපු පව්ද මන්දා"

💐" #🤧ඒක නම් ඇත්ත "

🌼"# යමූ ප්‍රැක්ටිස් වෙන්නත් එපායෑ ."

කට්ටියම ගේ අස්සට ආවා. එතකොට අරයලා ඇවිල්ලා හිටියේ නෑ .

🌸"#  ඒහ් මේ  මොකො  කියන්නෙ පැනලාවත් යමුද."

🌻"#  අනෙ මේ ජෙන් උන් මාෆියා වල ඉන්න අය 😒  ඊටවඩා මෙහෙම ඉන්න එක හොදයි බන් සේෆ් එක්ක."

🌼"# ඔව් එයා කියන එක ඇත්ත  ජෙන්"

🌷"# අනෙ ඔව් හොදේ තියෙන වද ඇති . යමු dance practice  වෙන්න 😒"

💐"  #  අහ් අන්න අරයලා එනවද කොහේ 😒"

🏵️"# අපූ ඊටකලින් යමු අනේ  අර රූම් එකට 😒"

🌻" #කෝ   නේහා."

🌼"# එයා වොශ් රූම් ගියා. එයා එයි."




කියලා කට්ටියම ගියේ  කලින් දවසෙ bulletproof  ලා පෙන්නුව   මියුසික් රූම් එකට.

ටිකක් වෙලා  ප්‍රැක්ටිස් කරනකොට  අරයලා සෙට් එක ආවා.

🐹" අපෙන් උදව්වක් හෙම ඕනිද."

🐯"  😏  ඒක තමයි  ඕනි නම් කියන්න නැද්ද හියුන්ග් ."

🦄"  ආයෙත් අහලා"

🏵️"# මොන මගුලක්ද ඕයි 😒"

🐱" ඕ කියුට් ගර්ල් තේරුනේ නෑ කියලා නේද කිව්වේ    යුන්හි ?"

🏵️"# යස යි  හොදට බනින්න පුළුවන් .   කියහන් යුන්හි ඔව් කියලා."

🐱"   අයියෝ අයියෝ කියන්නකො කවුරු හරි එයා මොනාද කියන්නෙ."

🌼" එයා කිව්වේ   එයාට තේරුනෙ නෑ කියලා 😁"

FOUNDING LOVE [KNJ]   [[COMPLETED ☑️]]Where stories live. Discover now