💕 Part 13 💕

124 35 37
                                        

Namjoon's pov 💕

අපි එයාලගෙ ගෙදර ඉන්නකොට කෙල්ලො දෙන්නෙක් ආවා . පෙනුමෙන් නම් අහිංසකයි . ඒත් මට පේන්නෙ නම් වදකාරියො වගෙ 🌝. අපි කොයිකටත් කියලා ආවා ටේයුනායි, ශිනුයිත් ආවා.

🌼" වා 🌝 ඔප්පා මෙක මරු"

🐯" එහෙම තමයි ."

🐱" ආහ් අයින් වෙනවා මෝඩ පැටියා මට නිදිමතයි."

🌷" ඔප්පා නම් නිදිම තමයි ."

🐰" කාට කියන්නද අනේ මේවා."

🌼"ඒක නෙමෙයි මොකක්ද අර මගෙ කෙල්ල කතාව 🙂"

🐱" ආහ් 🙂 මගෙ කෙල්ල කියන්නෙ පකිස්තාන් බාශාවෙන් ඒ කෙල්ල කියන එක දන්නෙ නැද්ද මට පකිස්තාන් බාශාව පුළුවන් .

( 🙂A few moment later)

🐹" එදා කිව්වා සිංහල වලින් කියලා අද පකිස්තාන් වලින්ලු කාවද බන් මේ රවට්ටන්නෙ "

🐱" මට නිදාගන්න දෙනවලා 😑 මට නිදිමතයි. අනික හෙන ජොලි අද"

🐥" අහ් සූමි හිනා වුන නිසා 🌝"

🐱" කොටෝ තමුන්ට ගහනවා හැබැයි ."

🐯" ඒක නෙමෙයි ටේයුනා මෙහේ 🌝 අපි සතියක්ම ඉන්නොනේ එනවද මාත් එක්ක යන්න මෙහේ ලස්සන තැනුත් තියෙයි ලුනේ 🌝"

මුට මොකක් වුනාද යකෝ.

🌼" හ්ම්ම්ම්ම්ම්ම්හා 😉"

🌷" 😐අපි තමයි හුම් දුකක් නෑ කමක් නෑ ."

🐨" ඔයා යමු නංගි මාත් එක්ක 😉"

🐰" ආහ් කොහෙ යන්නද 😑 "

ඔය පනින්නෙ කටින් මුන් පොඩි එවුන්ද බන් 😐.

🦄" හරි හරි ඔයාලා එනවනෙ කොරියාවට නේද එනවනම් අපි සතියක් නෙමෙයි සති දෙකක්ම නිවාඩු දානො."

🐥" අන්න වැඩෙ සති දෙකක් දාමුකො දාමුකෝ අනේ."

🐨" මම බලන්නම් කෝල් කරලා."

කොහොම වුනත් අපිව හොයාගයිද දන්නෙ නෑ මෙහෙ ෆෑන්ස්ලා.

🌼" ආහ් මේ එලියට බහිනවනම් අපිට කතා කරන්න මොකද මෙහෙ ෆෑන්ස්ලා ඉන්නවා හුගාක් දන්නවනෙ 🌝 ඔයාලාව කිඩ්නැප් කරයි."

FOUNDING LOVE [KNJ]   [[COMPLETED ☑️]]Место, где живут истории. Откройте их для себя