💕 Part 18 💕

110 34 7
                                        

Yunhi's pov 💕

කමක් නෑ  ජුනි. ඔයා මට ආදරෙ නැතත් මම ඔයාට ආදරෙයි.

🦁"  ප්‍රින්සස් ? අඩනවද ඔයා"

🌻" අහ් ෆෙලික්ස්  ම්ම් "

  ෆෙලික්ස් ඇවිල්ලා මාව හග් කලා.

🦁" අඩනවද අඩනව නෙද "

🌻" හ්ම්ම් නෑ  ☺️ "

🦁" බොරු කියන්න එපා යුන්හි ඔයාට මේ හැමදේම වුනෙ මම නිසා"

🌻" එහෙම නෑ  ☺️ ෆෙලික්ස්  ☺️එක  වැරැදිමක් නෙ "

🦁" ම්ම්ම් කෝ දැන් අඩන්න එපා ඉතින්  අද නේද ඔයාලගෙ මුල්ම සෝන්ග් එක ම්ම්ම්ම්"

ෆෙලික්ස්      ඇත්තටම එදා වුනු දෙයින් දුක් වුනා.

Flash back 💕

🦁"  අයියෝ යුන්හි   මියානෙ මම නිසා  ඔයාටත් කරදරයිනේ 😖😔"

🌻" නෑ  ෆෙලික්ස් 🥲👍 අයිම් ඕකේ .  ම්ම්ම් මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා මොකුත් හිතන්නත් එපා "

🦁" කියන්න "

🌻" මම කැමති නෑ  ඔයාට එක එක කතා හැදෙනවට ඒක නිසා මාව   ගර්ල් ෆ්‍රෙන්ඩ් කරගන්න නැත්තම් ඔයාට මඩ ගහයි"

🦁" යුන්හි ඔයාට පිස්සුද එතකොට ජුනි"

🌻" 🥲👍 ජුනි සතුටින් ඉදියි  ෆෙලික්ස් "

🦁" නෑ  ඔයාට බෑ මේක කරන්න"

මම ඒ එක්කම   අනවුන්ස් කලෙ මගෙ  අලුත් බෝයි ෆ්‍රෙන්ඩ්  ෆෙලික්ස් කියලා  එහෙම කලෙ   ෆෙලික්ස් ගෙම හොදට මම නිසා මොනා කරන්නද මන්දා.

🌻" දැන් ඔයාට කරන්නම වෙනවා "

🦁" 😔 ඇයි ඔයා එහෙම දෙයක් කලෙ යුන්හි ඔයා ආදරෙ  ජුන් ටනෙ "

🌻" ආදරයට  හැමදෙයක්ම හිමිවෙන්නෙ නෑ    ෆෙලික්ස්  ☺️ ආදරෙ කියන්නෙ තමන් කැමති කෙනා සතුටින් ඉන්න එකට එයාගෙ සතුට ඒක නම් මම එයාට වදයක් වෙන එක හරි ද කියන්න "

මම එහෙමම කියලා  ආවෙ මට ඇඩෙන්න වගෙ ආපු නිසා.

Flash back end

🌻" thansk felix "

🌸" යාහ් දැන් මල් කැඩුවා ඇති වරෙන් යන්න "

🌼" අනෙ අනෙ ෆෙලික්ස් 😂😂😂"

🦁" මොකද ටේයුනා "

FOUNDING LOVE [KNJ]   [[COMPLETED ☑️]]Tahanan ng mga kuwento. Tumuklas ngayon