උදේ පාන්දරම කෙල්ලො ටික පහලට එනකොට හිටියේ ජීවොන් විතරයි .ඒකත් හිටියේ සෝෆා එකේ නිදාගෙන.
ඒක දැක්කාම සූමිට පොඩ්ඩක් හිනා ගියා.
🏵️"# 😏 ගේම් ස්ටාර්ට් 😉"
🌻"# පරිස්සමෙන් හොදේ මාෆියා කියලා අමතක කරන්න එපා අනික තෝ යන යන තැන බාල්දි."
🌸" #අපො ඔව් අපි ඉන්න නිසා තමයි උබ තාම ජීවතුන් අතර 🌝"
එකපාරටම සූමි සෝෆා එක ගාවට ගියා.
එකපාරටම ජීවොන් සූමිව ඇදලා ගත්තා. සූමිගේ හාර්ටුව ලබ ඩබ ගානවා . 😳.
Sumi ' s pov 💕
මාව එකපාරටම ජීවොන් ඇදලා ගත්ත පාර එයාහෙ ඇග උඩ හයියූ 😑😐 වලක් කපන් වැලලෙනවා මීට වඩා හොදයි. අරුන් ටිකට මල් හතයි 😣.
🐱" අනේ මගේ සූමියා ඔයා ශෝයීඊඊඊ.😘"
නොදකින් මූ හීනෙන් කියවන්නෙත් මම ගැනද 😣. බල්ලා.
මම නැගිටින්න හැදුවත් බැරිවුනේ එයා මාව අල්ලන් හිටපු නිසා. හොද වෙලාවට හැබැයි ඩෙනිමක් ගැහුවේ 😒.
ඔන්න නැගිට්ටා. දැන් නටමු නයියඩි වන්නම අයියේ 😏.
🐱" ඔහ් අහ් සූමි සූමි මොකද කරන්නෙ මාව බදාගෙන ඉන්නෙ ඇයි 😐"
ඔය කියවන්නෙ . මම වට පිට බැලුවා. එතකොට මකුලුවෙක් යනවා දැක්කා.
🏵️"# ම ම ම මකුලුවා.😨"
මම ඇගිල්ල දික් කරලා. තවත් එයාව බදාගත්තා.
🐱" අනේ මකුලුවෙක්ටද මගෙ කෙල්ල බය වුනේ. ඉන්න ඉන්න මම එලවන්නම්."
කෝ අනෙ අරයලා. අයියො එයාලා ගිහින්නෙ 😒.
🏵️"# මා මිත්‍රවරුනි කොහෙද උබලා 😭😭😭😭😭😭 මේ නසරානියා එක්ක දාලා යන්නෙ ඇයි.".
මම.සිංහලෙම් කෑගැහුවෙ මුට ඇහෙන්නෙ නැති වෙයි කියලා.
🐱" ස්ස්ස් කෑගහන්න එපා ඉන්න බයයිද . මට බය වෙන්න එපා අනේ 🌝"
එහෙම කියලා එයා ගිහින් මකුලුවාව විසික් කලා.
🏵️"කුමාවො ඔප්පා."
KAMU SEDANG MEMBACA
FOUNDING LOVE [KNJ] [[COMPLETED ☑️]]
Fiksi Penggemarඅහම්බෙන් මුන ගැසුනු ආදරයක් 💕 Started day-2021/10/30 Finished day-2021/12/04
![FOUNDING LOVE [KNJ] [[COMPLETED ☑️]]](https://img.wattpad.com/cover/289831051-64-k484030.jpg)