💕 Part 16 💕

123 37 12
                                        

Yunhi's pov 💕

අද අපි ආයිත් hybe එකට යනවා 🥺🥺🥺🥺. ඒකත් බීටිස් ලා නිසා .අපි ඔක්කොගෙන්ම සමාව ගත්තා ඇයි දෙයියනෙ බැනපු හැටියට 🤧🤧.

🏵️" මොනාද කල්පනා කරන්නෙ "

🌻" මොකුත් නෑ "

🌼" ස්ස් ස්ස් අර මේ පැත්තට එන කෙනාව දැක්කද 😬"

අපි හිටියේ රූම් එකක එදා ඩාන්සින්ග් ප්‍රැක්ටිස් කරපු එකේ.

🌺" සූමි ඩේඩ්"

🏵️" කවුද එන්නේ "

💐" කායි එන්නෙ "

🏵️" කායි 🙂"

🌷" ඉවරයි ඉතින් දැන් "

🐼= කායි

🐼" hello guys ඔයාලද අලුතින් ප්‍රැක්ටිස් වෙන අය මම කායි හියුන්ග් කායි දන්නවා ඇතිනේ.

💐" අහ් මම.තෙන්"

🌼" අපි ඔයාව දන්නවා අපි moa ලා 🙂 මම ටේයුනා "

🌸" මම ජෙන්"

🌻" මම යුන්හි"

🌺" මම.නේහා"

🌷" මම ශින් "

🐼" ඔහ් එතකොට මෙයා "

එහෙම ඇහුවේ සූමිව පෙන්නලා එයා කට වහගෙන ඉන්නවා 😬.

🏵️" අහ් මම සූමි 😁"

🐼" කියුට් "

🏵️" මොකක් හරි කිව්වද"

🐼" අහ් ඔයාලා අපෙ රටෙ නෙමෙයි නේද"

🌻" නෑ අනෙ අපි ශ්‍රී ලංකාවෙ 😁"

🐼" මොනා ??"

🌻" ශ්‍රී ලංකාව "

එතකොටම බීටිස් ලා ආවා. සුගානම්.ආපු ගමන් ගිහින් සූමිව හග් කලා.

🐱" හම්මෙ දැකපු කල්"

කායි කට ඇරගෙන් බලන් හිටියා .

🏵️" .හෑහ් ඊයෙත් දැක්කෙ 😬අනික අද උදෙත්"

🐼" අහ් හියුන්ග් මේ මම ආවෙ නම්ජුන් හියුන්ග් ව හම්බවෙන්න කෝ එයා"

🐨" ඕ ඇයි"

🐼" ආඅ ඒක පස්සෙ කියන්නම් ඔයාලා මෙයාලව දන්නවද"

🐨" ඔව් 🤣🤣🤣"

🐼" ආහ් මේ මම කියන්න ආවෙ මේකයි අපි මෙයාලාට උදව් කරන්නම් කියලා ඒකයි 😁"

FOUNDING LOVE [KNJ]   [[COMPLETED ☑️]]Where stories live. Discover now