💕 Part 17 💕

112 34 10
                                        

Flash back 💕

Yunhi's pov 💕

🌻" ජුනී  felix   මට එන්න කිව්ව හම්බවෙන්න ගියාට කමක් නැද්ද ."

🐨" මට ඔයාව විස්වාසයිනේ ☺️ ගියාට කමක් නෑ  හැබැයි ඉක්මනට එන්න හොදේ "

🌻" කුමාවෝ   ජුනී ☺️"

මම ජුනිගෙන් අවසර අරගෙන  ෆෙලික්ස් ව හම්බවෙන්න ආවා 🤩. මගෙ කස් එකක්  එයාත්.

🦁" හලො යුන්හී ☺️ කොහොමද "

🌻" හොදයි   ෆෙලික්ස් ඇන්ඩ් කුමාවෝ  මට කතා කලාට"

🦁" අහ් නම්ජුන් හියුන්ග් ඔයාව එව්වෙත් 🤭🤭🤭"

🌻" හම්මො නීති ගොඩයි දන්නෙ නැද්ද  ඉතින්  😉"

🦁" 😉  මගෙ නංගි  එක්කත් බෑ  ලේසියෙන් අර ඉන්නෙ එයා "

මට  එයා පෙන්නුවේ  එතනට එන කෙනෙක්ව පෙන්නලා..

🥀"  හලෝ  මම  ලීබෝනා"

🌻" ඕ මම  යුන්හි"

🥀" ඔයා  කොරියන් නෙමෙයි නේද"

🌻" නෑ  "

🦁"  මම ඔයාට මගෙ මල්ලිව හදුන්වලා දෙන්නද යුන්හි"

🌻" ඕකේ  ඔප්පා ☺️"

ඊටපස්සෙ එයා කාටද මන්දා කොල් කලා.

🦁" තව ටිකකින් එයි ම්ම්ම් අපි එතකන් මොනා හරි බොමුද"

ටික වෙලාවකින්   ලිබෝනාට කෝල් එකක් ආවා.

🥀" ආහ් යුන්හි මියානෙ ඔප්පා මට යන්න වෙලා කමක් නැද්ද ?"

කෝල් එක ඉවර වෙලා කිව්වා.

🌻" ඔහ් කමක් නෑ   ☺️"

🦁" හරි"

ඊටපස්සෙ  එයා ගියා.

🦁" ඔහ් මගෙ මල්ලි එන්නෙ නැලු 🙄 වදේ නේද මම නිසා"

🌻" පිස්සුද අනෙ 🙄☺️"

අපි දෙන්නා ටිකක් වෙලා කතා කර කර හිටියා . අපි   ඒ වෙලාවෙ හුගක් කිට්ටු වුනා 🙂😉.

🌻" අහ් ෆෙලික්ස් මට යන්න වෙනව රෙ වගේම කුමාවො 😉  මට කතා කල එකට  "

🦁" ඕක මොකක්ද අනෙ ☺️"

මම නැගිට්ටා විතරයි එක පාරට මගෙ කකුල පැටලිලා මාව වැටුනේ ෆෙලික්ස්ගේ ඇග උඩට 

FOUNDING LOVE [KNJ]   [[COMPLETED ☑️]]Tempat cerita menjadi hidup. Temukan sekarang