💕 Part 07 💕

143 35 14
                                        

කතාව ලියන්න කලින්ම කියලා ඉන්නම්.

මම දන්නවා මේක හුගක් අවුල් කියලා 😞. 

ඒත් කියවන අයට කුමාවො.. 

වෝට් කමෙන්ට් දාන්න.  එ වගේම දාන අයටත් ගොඩාක් තැන්ක්ස්.

හැමෝටම   සරංන්ග් හේ 😘 .

මේ කතාව සිංහලෙන් කත කරනකොට # ලකුන දාන්නම් 🙂🙏.ඕකේ?

Author pov 💕

  සූමි  අඩ අඩ හිටිය නිසා ජීවෝන් කලේ  එයාත් එක්ක කතා කරන්න හදපු එක

කොහේ කතා කරන්නද කෙල්ලට  කොරියන් බෑ . කොල්ලට සිංහල බෑ 🙂🔪. ඕතර්ට ඉංග්‍රීසි බෑ .

🐱"  සූමී.."

🏵️"ඔප්පා 😭"

🐱"  dont cry.  Lets    use translation ."

කියලා ජීවෝන්   එයාග්‍ර්  පොන් එකේ ට්‍රාන්සලේට් කරලා. කිව්වේ.

# අපිට මෙහෙම කතා කරන්න බෑනෙ ඒක නිසා මැසේජ් කරමු.

කියලා.  ඉතින්   සූමිත් අඩ අඩම ඔලුව වැනුවා.

( දැන් මෙතන ඉදන් යන්නෙ   මැසේජ් නිසා..📩)

📩📩📩📩📩📩📩📩📩📩📩📩📩📩📩

🏵️" ඔප්පා එයාලාට කරදරයක් වෙන්නෙ නැතිවෙයි නේද."

🐱" නෑ .  ඔයා අඩන්න එපා "

🏵️" බෑ  🤧"

🐱" ඔයාගෙ බයස් කවුද."

🏵️" යුන්ගි ඔප්පා "

🐱" අහ්ම්"

🏵️" ඒත් ඔයාලා කවුද ඇයි මුහුන වහන් ඉන්නෙ."

🐱" ඒක ගැන කියන්න බෑ."

   එතකොටම  සූමි ඇවිල්ලා  ජීවොන්ගේ මාස්ක් එක ගලවන්න හැදුවා විතරයි ..

Yoongi pov 💕

  සූමි  වදයක් වුනානෙ 😑🔪 . දැන් මාස්ක් එක ගලවන්න එනවා. හත්තිකේ    හාර්ට් එක එලියට පනියිද.


එතකොටම   ..

" සූමී"

එතකොටම කෙල්ල හැරුනේ දොර දිහාට

🏵️"  යුන්හි 😃"

කියලා  ගියා   . බැලින්නම් කෙල්ලො ටික ඇවිල්ලා.  ඇති යන්තම්. තෑන්ක්ස් ගෝඩ් මාව බේරුවට 🤧.

FOUNDING LOVE [KNJ]   [[COMPLETED ☑️]]Where stories live. Discover now