මම නිදියගන්නෙ නැතුව හිටියත් මට නින්ද ගිහිල්ලා මම ඒක දන්නේ.
.
                              🐨" යුන්හීඉ...."
                              යුන්ජේ කතා කරනව  වගෙ ඇහුනා. එත් මම බය වුනා.
                              🌻" ඔ හ් ම මට යන්න දෙන්න."
                              🐨" මියානෙ 😔 මම ඊයෙ ඩ්‍රින්ක්ස් අරන්"
                              🌻" කමක් නෑ  සමාව දෙන්නම්  .මාව එක්කන් යන්න ගෙදර ."
                              🐨" හරි  😔. ඔයා මගෙ මාස්ක් එක ගැලෙව්වෙ හෙම නෑ නේ ."
                              🌻"  😔 කොහෙ ගලවන්නද ඔයා මගෙ අතත් තද කරන් හිටියා මගෙ අතත් රිදෙනවා."
                              🐨" 🥺🥺 අනෙ යුන්හී මියානෙ. යන්න එපා"
                              එහෙම කිව්වෙ මම  නැගිටලා යන්න හැදුවාම.
                              🌻" 😔 මගෙ නංගිලා බලන් ඉන්නවා ඔප්පා මියානෙ."
                              🐨" තරහා නැ නේද්."
                              🌻" 😔 නෑ."
                              එහෙම කියලා මම කාමරෙන් එලියට ආවා.
                              Author pov 💕 
                              යුන්හි  කෙල්ලො ටික ඉන්න කාමරේට ගියා . යනකොටත් එයාලා නිදි ඒත්  එයා ඒ කතාව කාටවත් කියන්නෙ නෑ කියල හිතාගත්තා. 
                              🌻"  ජෙන්, තෙන්,ශින්,සූමි, ටේයුන්,  නේහා නැගිටින්න  ගෙදර යන්න 😔"
                              💐" ආහ් ඔන්නි "
                              🏵️" ගුඩ්මෝර්නින්ග් "
                              🌺"  මේ   දැන් ම යමු නේද අනෙ මට නම් තවත් මෙහෙ ඉන්න බෑ "
                              🌸" ඔව් ඊයෙ ගිය ගමන කොහොමද ."
                              🌻" ආහ් මොකුත් නෑ මම ගියෙ නෑ නේ  ☺️"
                              🌷" හාකො මේ ඔන්නි  යමු අනෙ කන්න ඕනි"
                              🏵️" ඒක තමයි ."
                              🌻" හරි යමු"
                              අපි  ගිහින් කෑවා ඒත් අරයලා නම් ආවෙ නෑ . ඔව් උන් කොහොමද  මාස්ක් එක ගලවන්නෙ නැතුව කන්නෙ 😔.
                              🦄" ඔයාලා එහෙනම් යන්න"
                              🐱" පරිස්සමෙන්   "
                              🐹" හදිසියක් වුනොත් යුන්ජෙට කියන්න යුන්හි"
                              ඔය වගෙ උපදෙස් දාහක් විතර දීලා තමයි  යැව්වේ.
                              කෙල්ලො ටික ගෙදරට ආවාට පස්සෙ ..
                                      
                                   
                                              ВЫ ЧИТАЕТЕ
FOUNDING LOVE [KNJ] [[COMPLETED ☑️]]
Фанфикඅහම්බෙන් මුන ගැසුනු ආදරයක් 💕 Started day-2021/10/30 Finished day-2021/12/04
 
                                               
                                                  ![FOUNDING LOVE [KNJ]   [[COMPLETED ☑️]]](https://img.wattpad.com/cover/289831051-64-k484030.jpg)