ලයිට්ස් ඔන් කරනකොටම දැක්කෙ
🌻" හන්සන්ග්????"
එතන හිටියේ හන්සන්ග්.
🐯" අහ් යුන්හී මගෙ කකුල 😣"
මම ඉක්මනට එයාව නැගිට්ටෝලා සෝෆා එකෙන් වාඩි කෙරෙව්වා.
🌻" මොකද වුනේ."
🐯" මගෙ කකුල උලුක් වුනා.😣"
🌻" ආහ් කෝ අනිත් අය."
🐯" එයාලා කොහෙද ගියා.."
🌻" අහ් මාස්ක් එක ගලවන්න. මම වතුර ගේන්නම්"
කිව්වම එයා මාස්ක් එක ගැලෙව්වා. එතකොටම ආයිත් ලයිට්ස් ඕෆ් වුන නිසා මූන පෙනුනෙ නෑ.
මම ඉක්මනටම kitchen එකටම ගිහින් වතුර එකක් ගෙනල්ලා දුන්නා.
🐯" කුමාවො යුන්හී"
🌻" අහ් හරි"
🐯" කෝ ටේයුනා හෙම."
මාත් එතන සෝෆා එකෙන්ම වාඩිවුනා.
මම වුනු දේ කිව්වා. ඒ එක්කම හිමින් සැරේම එයාගෙ මාස්ක් එක ගත්තා.
🌻" 😣 ඔහොම තමයි වුනේ.. "
🐯" අහ් යුන්ජේ බලාගයි 🙂"
🌻" මේ ලයිට්ස් එන්නෙ නැතිවෙයිද අප්පා."
🐯" නෑ අනේ එයි."
🌻"ආහ්..."
🐯"ඔයාලා හෙට යනවද."
🌻" ඔව් කුමාවො මෙච්චර කල් තියාගත්තට."
🐯" ඔක මොකක්ද අනේ ඔයාලා අපිට හුගක් හොද යාලුවො වුනානේ."
🌻" හ්ම්ම්ම්. 🙂ආයිත් එන්න බලනවා."
එතකොටම ලයිට්ස් ආවා. මම ඉක්මනට බැලුවේ හන්ස්න් ගේ මුන දිහා. නෑ වෙන්න බෑ 😳😰.
🐯" ඔහ් මගෙ මාස්ක් එක නැනෙ."
🌻" අහ් මේ තියෙන්නෙ ..😰 ඔ ඔයා නිකන්.."
🐯" ඔව් මම කිම් ටේහියුන්ග් වගේලු 🙂 නේද.?"
🌻" 😰 ආහ් ම්ම් ඔව් එය වගේමනේ 😰😰"
එයා නිකන් බීටිස් ලගේ ටේහියුන්ග් වගේ 😰. නෑ න් මෙ එයා නෙමෙයි .
🐯" ඔහොම බලන්න එපා අප්පා 🙂 මම එයා නෙමෙයි අනික සෝන්ග්ස් කියන්නවත් බෑ 🙂 නටන්නවත් බෑ ..බලන්නකො එයා කොච්චර හොදට නටනවද නේද."
BINABASA MO ANG
FOUNDING LOVE [KNJ] [[COMPLETED ☑️]]
Fanfictionඅහම්බෙන් මුන ගැසුනු ආදරයක් 💕 Started day-2021/10/30 Finished day-2021/12/04
![FOUNDING LOVE [KNJ] [[COMPLETED ☑️]]](https://img.wattpad.com/cover/289831051-64-k484030.jpg)