Pd nim= එහෙනම් අපෙ අමුත්තිය ඔයාම ඔයාව අදුන්වලා දෙන්නකෝ.
ඊටපස්සෙ එතන හිටපු කෙනා මාස්ක් එක ගැලෙව්වා.
නෑ නෑ වෙන්න බෑ මේ මේ එයාද?
🌻" හෙලෝ ගායිස් මම කිම් යුන්හි. මම ශ්‍රී ලාංකිකයි. මම ගෝල්ඩ් ස්ටාර් එකේ ලීඩර් ☺️ ඇන්ඩ් ආර්මි ගර්ල් 😉"
ඔව් එතනට ආවෙ යුන්හි .ඒත් ඒත් එයා හුගක් වෙනස් වෙලා 😥
Author pov 💕
යුන්හි ඒක කිව්ව විතරයි එක පාරටම ගෝල්ඩ් ස්ටාර් එකෙ අය කැගැහුවා. ඒ වගෙම අනිත් අයටත් පුදුමයි.
🌼💐🌸🌷🏵️🌺" යුන්හී"
කියලා ඇවිල්ලා බදාගත්තා.
🏵️" කොහෙද හිටියේ ඔයා 😭"
🌺" යාහ් මෝඩයා බය කලා."
🌷" ගොනා "
🌸" මම අද තමුන්ව මරනවා"
💐" පිස්සා"
🌼" ගොන් තක තීරුවා"
කට්ටිය යුන්හිට බැනගෙන ගියාත් යුන්හි කලෙ හිනා වුනු එක විතරයි . ඒත් ඒ හිනාව හරි අමුතුයි කියල නම්ජුන්ට හිතුනා ඔව් ඒක ව්‍යාජ එකක්.
Pd nim= එහෙනම් කට්ටියට කතා කරන්නත් හුගක් දේවල් ඇතිනෙ .
එහෙම කියලා එයා ගියා. අනිත් කන්ඩායම් වල අයත් ඇවිල්ලා පුදුමෙ ප්‍රකාශ කරලා ගියා.
බීටිස් ලා යි ගෝල්ඩ් ස්ටාර් ලයි එතන ඉතුරු වුනා .
🌸" යුන්හි ඔයා හුගක් වෙනස් වෙලා 🙂"
එහෙම කිව්වෙ එයාගෙ ඇදුම දිහා බලන ගමන්.
🌻"ම්ම්ම්ම් මොකද දැන් මෙයාලා බකන් නිලං බලන් ඉන්නෙ ආ "
එහෙම කියලා යුන්හි ගිහින් කුකියගෙ කන මිරිකුවා. ඊටපස්සෙ හග් කලා.
🌻" මියානෙ කුකියා ඔයාට එදා තුවාල වුනෙ නෑනෙ මට පිස්සු හැදිලා හිටියේ එදා 🤣"
🐰" පිස්සුද කෙල්ලෙ ඔයා ආයිත් ආවානේ 🥺"
ඊටපස්සෙ යුන්හි ගිහින් ජින්ව හග් කලා.
🌻" කුමාවො ඔප්පා ඔයා මගෙ යාලුවො ටිකව බලාගත්තට "
🐹" එයාලා මගෙ පවුල වගෙ යුන්හි"
ESTÁS LEYENDO
FOUNDING LOVE [KNJ] [[COMPLETED ☑️]]
Fanfictionඅහම්බෙන් මුන ගැසුනු ආදරයක් 💕 Started day-2021/10/30 Finished day-2021/12/04
![FOUNDING LOVE [KNJ] [[COMPLETED ☑️]]](https://img.wattpad.com/cover/289831051-64-k484030.jpg)