එතකොටම
🏵️" 🥲 නෑ pd nim මට කොරියන් පුළුවන් 🥲"
Pd nim - එහෙනම් ප්‍රශ්නෙ හරිනේ. මේ ඉන්නෙ ඔයාලාගේ ඩාන්සින්ග් coach.
එහෙම කියලා එක්කෙනෙක්ව අදුන්වලා දුන්නා.
🏵" annyeseong miss .."
සූම් bow කලා. මොකද අනිත් අය කට නලලෙ තියන් බලන් හිටියේ .
🦊" මම miss lee කැමති නම් ඔන්නි කියන්න 😉"
එහෙම කියලා ඇහැක් ගහලා එතනින් ගියා.
ඊටපස්සෙ ඉතින් අසරන සුමියා.
🌼" යාහ් සුමියා."
🌸" යකෝ උබ "
💐" සා වෑව්"
🌺" හීනයක්ද මේ ඔබෙන් ඇහුනු ඒ "
🌷" හීනයක් නෙමෙයි බොක්ක."
🌻" ඒයි සූමි වාව් ඒ කියන්නේ ඔයාට පුළුවන් ද ."
🏵️" දේ 😌🙂මියානෙ හොදේ."
🌻" අනේ කෙල්ලේ 😂.
එහෙම කියලා කට්ටියම හග් කලා.
🏵️" යාහ් අයින් වෙනවා මොන මල ජරාව තියෙයි ද දන්නෙ නෑ ."
🌻" නොදකින් මේකිගෙ ඔලුව 😑"
( ඔය සූමිගෙ ඔලුව තමයි ඔක්කොටම එහා)
කට්ටිය එහෙමම ටිකක් hybe එකේ ඇවිද්දා. එතන එතකොට කලබලයක් වුනා.
🌸" මොකක්ද ඔයි ඒ."
💐" ඒකනෙ බොක්ක."
🏵️" මම හිතන්නෙ..."
🌻" බීටිස් 😃 වාව් යමු බොක්කලා එතනට"
එහෙම කියලා කට්ටියත් ඇදගෙන එතනට ආවා. එතන හිටියේ
බීටිස් ලාඅ
නෙමෙයි TXT ලා 😂😌🙂.
🌷" හී හි ඔන්නි"
🏵️" මම කියන්න හැදුවට ඇහුවෙ නෑ නේ . අන්න කායි දැක්කද "
කායි එතකොට සූමිව දැකලා ඇහැක් ගැහුවා. කෙල්ල රතු වුනා.
🌺" අම්මට යකෝ. ඒක."
ඒ එක්කම එයාලාට යන්න වුනේ miss lee එයාලාට කතා කරපු නිසා.
KAMU SEDANG MEMBACA
FOUNDING LOVE [KNJ] [[COMPLETED ☑️]]
Fiksi Penggemarඅහම්බෙන් මුන ගැසුනු ආදරයක් 💕 Started day-2021/10/30 Finished day-2021/12/04
![FOUNDING LOVE [KNJ] [[COMPLETED ☑️]]](https://img.wattpad.com/cover/289831051-64-k484030.jpg)