🌸" අප්පා වගේම නැතෑ පුතාත් 😌"
🐹" ජෙන් මැනික මොකද ඔය නැගිටලා ආ 😑 වාඩිවෙනවා ඔයාට මහන්සි වෙන්න හොද නෑ ."
ජෙන් හැටට හැටෙ ජින්ට රවලා වාඩිවුනා.
🐯" හියුන්ග් ගෙ වයිෆ් ඉතින් කොහොම ඉන්නවද දන්නෙ නෑ මේ දෙන්නා එක්ක දෙන්නම එක වගේනේ "
ටේ කිව්වෙ අතේ හිටිය මාස දෙකෙ ලමයා නලව නලවා.
🌱" මට නම් දැන් ඇති වෙලා තියෙන්නෙ 😑 මුන් දෙන්න එක්ක ඉදලා 🔪 දවසක උබලට අහන්න පුළුවන් පිය පුතු මව් සමූල ගාතනයක් කියලා ."
🐥" 🤣🤣🤣🤣🤣🤣 හම්මො හම්මො ලීනා "
මොකක්ද කියලද බැලුවෙ අද ඔක්කොම කට්ටිය එක ගෙදරක ඉන්නෙ එකතු වෙලා. එකතු වෙලා කිව්වට ලොකු ගෙයක් ගත්ත නිසා ඔක්කොම ඉන්නෙ එකට.
🦄"යාහ් තෙන් මොකක්ද යකො මේ මගෙ කොන්ඩෙට කලෙ ඔයාට බැරිද අර සුමි වගෙ ඉන්න 😑"
හොබි කෑගැහුවේ තෙන් ඒ වෙලේ හොබිගෙ කොන්ඩෙට කරලා තිබ්බ විකාරෙ නිසා.
💐" හහ් 😑 බලන්නකො ඉතින් සූමි කරන දේ දැන් ඒක කරන්න ඕනිද තමුන්ගෙ මූනටත්"
තෙන් කෑගැහුවේ නිදන් හිටපු සුගාවත් ඇහැරවලා.
ඒක දැක්කා විතරයි අනිත් ඔක්කොටම හිනා ගියා 🤣🤣🤣.
මොකද සූමි ලස්සන චිතයක් ඇදලා සුගාගෙ මූනේ.
🐱" ගෑනියෙ තොට අංජකොරොස් මොංගල් හැදිලද ?"
🏵️" අනෙ මගෙ චූටි පූසාට කේන්ති ගිහිල්ලා බලන්නකො අනෙ කියුට් 🤗"
සූමි කිව්වෙ සුගාට කිස් එකකුත් දෙන ගමන්.
🐰" අපෝ අපො ඇඩ් වහගන්න ශින් "
🌷" මම ඇස් වහගත්තත් නැතත් ඔයා කවුද මගෙ ආ 😑කවුද මට උපදෙස් දෙන්න ආව මෙතන මට උපදෙස් දෙන්න ඒවා හදෙ තමයි 😑"
ශින් කියපු එක නිසා කොල්ලගෙ ඇස් වල කදුලු පිරුනා.
..................... ඔයාලා බලනවා ඇති කවුද නම්ජුගෙ වයිෆ් කියලා නේද .
නම්ජුන් ගෙ වයිෆ් තමයි කිම් ලීනා 😌. Flash back එකකට යමු එහෙනම් කතාව දැනගන්න.
KAMU SEDANG MEMBACA
FOUNDING LOVE [KNJ] [[COMPLETED ☑️]]
Fiksi Penggemarඅහම්බෙන් මුන ගැසුනු ආදරයක් 💕 Started day-2021/10/30 Finished day-2021/12/04
![FOUNDING LOVE [KNJ] [[COMPLETED ☑️]]](https://img.wattpad.com/cover/289831051-64-k484030.jpg)