Jimin pov 💕
අපි නම්ජුන් ව drom එකේ දාලා hybe එකට ගියා . නම්ජුන් නම්ජුන් ගේ secretary එක්ක අලුත් affair එකක් පටන් අරන් මම දන්නෙ න් නෑ මුට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා.
ආහ් නම්ජුන් නෙමෙයි නම්ජුන් හියුන්ග් 😂😂.
ටික වෙලාවකින් මට කෝල් එකක් ආවෙ ඉක්මනට අපි ඔක්කොටම dorm එකට එන්න කියලා .
අපි ඉක්මනට ගියා යනකොට හියුන්ග් ගෙ ඇද උඩ යුන්හි නිදන් හිටියා .
🐱" මේ යුන්හි නේ "
🐯" කො හියුන්ග් "
🦄" ඒකනෙ "
🐹" අපි මොකක්ද කරන්නෙ ආහ් මම මෙයාව එක්කන් යන්නම්"
🐥" හරි හියුන්ග් "
🐰" නම්ජුන් හියුන්ග් පෝන් එක උස්සන්නෙ නෑ "
🐹" ආයිශ් කුකියා මෙයාව එක්කන් යන්න මම ඌ ගැන බලගන්නම්"
කුකි යුන්හි ව උස්සගෙන කාර් එකෙන් තිබ්බා ඊටපස්සෙ ගියා.
අපි ට්‍රැක් කලා .
🐥" පොඩ්ඩක් ඉන්න හියුන්ග් මේ මොකක්ද "
මම කිව්වෙ යුන්හි හිටපු තැන තිබ්බ ලියුමක් දැකලා.
Dear BTS and my friends
මට සමාවෙන්න මට තවත් ඔයාලට වද දෙන්න බෑ නම්ජුන් මියානෙ මම ඔයාව රැවැට්ටුවෙ නෑ මට තවත් දරාගන්න බෑ . මගෙ යාලුවන්ව ඔයාලා බලාගන්න. මගෙ මේ මරනෙට ඔයාලා කවුරුවත් සම්බන්ද නෑ . ඔයාලා මාව හැමදාමත් සතුටින් තිබ්බ ඔයාලගෙ සතුටට මම බාදාවක් . මියානෙ ඔක්කොටම . නම්ජුන් සරංන්ග් හේ .
Lovely yunhi.
🐯" මොකක් එයා හොදට හිටියනෙ "
🦄" ඔව් හුස්ම වැටුනා "
🐥" ඒ කියන්නෙ තාම පරක්කු නෑ "
මම ඒ එක්කම නේහාට කෝල් කලා.
📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲
💐" අහ් ජිමින් ශි ඇයි"
කතා කලෙ තෙන්.
ВЫ ЧИТАЕТЕ
FOUNDING LOVE [KNJ] [[COMPLETED ☑️]]
Фанфикඅහම්බෙන් මුන ගැසුනු ආදරයක් 💕 Started day-2021/10/30 Finished day-2021/12/04
![FOUNDING LOVE [KNJ] [[COMPLETED ☑️]]](https://img.wattpad.com/cover/289831051-64-k484030.jpg)