💕 Part 12💕

129 36 33
                                        

Shin's pov 💕

🌻" #මල හත්තිකේ ☹️"

" #යුන්හීයාආ නැගිටපාආන් 😑 ඊයෙ මහ රෑ වෙනකම් නම්ජුන් ඔප්පා එක්ක මල් කඩලා දැන් හොදට නිදි 😑"

🌻"#ආහ් ඒක හීනයක්ද 🙂"

💐" #මොකක්ද "

🌻"# බීටිස් ලා ලංකාවට ආවා. ඒ එක්කම අපෙ ගෙදරට ආවා ඊටපස්සෙ යුන්ගි ඔප්පා සුමිව කිස් කලා. 🙂"

🌷" #මොන මගුලක්ද ඔයි කියවන්නෙ තමුන්ට ඔල්මාදේ "

මොකක්ද වෙන්නෙ කියලද බැලුවේ 😂. අපි දැන් කොරියාවට ඇවිල්ලා මාස තුනක් වෙනවා 🙂. සූමි නම් තාම කතා කරන්නෙ නෑ . දැන් මේ යුන්හි ව ඇහැරවන ගමන් ඉන්නෙ 🙂. ඒකි ඊයේ රෑ වෙනකම් පෝන් එකේ ඉදලා දැන් මගුලක් කියෝනවා.

🌻" #ආහ් 🙂 පට්ට හීනේ හැබැයි 🙂"

Third person pov 💕

" ඔව් අපි යමු.ඇඩ්‍රස් එක හරිනේ."

" මම හිතන්නෙ මේ ගෙදර තමයි ."

" ශුවර්නේ "

" මෙන්න මගෙ කන 😏"

🔔🔔🔔🔔🔔🔔

" මොකෙක්වත් නැද්ද මන්දා."

" වැරදි ගෙයක් වත්ද 🙂"

" ඔය එනවා ඇහෙන්නෙ 😏"

Yunhi's pov 💕

ආහ් කවුද මෙ උදේ පාන්දරම ගෙදර බෙල් එක කඩන්න හදන අලු ගුත්තේරුවා. 😑 මම කොයිකටත් කියලා සෝස් ෆෑන් එකත් අරන්ම ආවා 🙂.

දොර ඇරපු ගමන් මම ඉන්නෙ කවුද කියලවත් බලන්නෙ නැතුව දුන්නා ඔලුවටම පාර.

" හම්මෙ මගෙ ඔලුව 🙂"

හෑහ් කොරියන් කෙනෙක් 🙂. අහලා හුරුයි වගෙ කටහඩත් මල හත්තිකේ ...

🐹" සා වාව් මේ රටෙ මිනිස්සු පිලිගන්නෙ එහෙමද 🙂"

( අපි ඒක ගැන කතා නොකර ඉමු ජින් ඔප්ප්පෙ )

🐥" නම්ජුන් හියුන්ග් ට අලුත් ඔලුවක් ගන්න වෙයි වගේ."

🐨" අනෙ හම්මෙ 🙂 හොද වෙලාවට මේකිගෙන් කෑවේ"

🌻" මි මියානෙ නම්ජුන් ඔප්පා 🙂☹️"

මොකක් නම්ජුන් ඔප්පා එහෙම නේද.

FOUNDING LOVE [KNJ]   [[COMPLETED ☑️]]Where stories live. Discover now