Author pov 💕
🐹🐱🦄🐥🐯🐰🌺🏵️🌷🌼🌸💐" නෑ "
ජින්ට කේන්ති ගිය පාර එතන ආපු ඩොක්ටර් ගෙ කොලර් එකෙන් අල්ලගත්තා.
🐹" තමුන් ඩොක්ටර් කෙනෙක් නේද ආ "
🌸" ජින් අයින් වෙන්න ."
ජෙන් ජින්ව ඇදලා ගත්තා.
🐹" එහෙනම් තමුන්ගෙද වරද ආ 😡"
එහෙම හැරිලා ජෙන්ව එතන බිත්තියට හේත්තු කලා .
🌸" ජි ජින්"
👩⚕" සොරි මේක රෝහලක්"
එහෙම කියල ඩොක්ටර් ඉක්මනට එතනින් ගියා. ජින් ඩොක්ට රැවුවා.
🐹" තමුන් තමුන්ට ගානක් වත් නැද්ද ආ . ඔව් ඔයාලට කොහෙ තියෙන ගානක්ද හහ් අපෙන්ම කාලා බීලා අපිවම ගානක් නෑ "
ජින් ඉන්නෙ මේ වෙලේ කේන්තියෙන් කියලා ජෙන්ට තේරුන නිසා එයා කට වහන් අහන් හිටියා .
🏵️" නවත්තන්න ඔප්පා අපි ඔප්පව බලලා එමු 😞😔"
එහෙම කියලා සූමි යුන්ගි ත් එක්ක එහාට ගියා .
🐹" තමුන් තමුන් නටනවා වැඩියි කිම් ජෙන් "
එහෙමම කියලා ජෙන්ව තල්ලු කරලා ගියා.
🐥" අපි මොකක්ද කරන්නෙ නේහා ?"
🌺" ඔප්පා 😭😭😭 ඇයි ඇයි එයාල දෙන්නටම එහෙම වුනේ කියන්නකෝ"
මේ දිහා ජෙන් බලන් හිටියෙ දුකින්.
( ඔබට සතුටු යිද ජෙන්)
🐹" නම්ජුනා ඇයි අපිව දාලා ගියෙ 😭😭😭😭😭😭"
🏵️" කවුද තව දුරටත් ලෝකෙන්ම හොදම නායකයා වෙන්නෙ ඔප්පා 😭😭"
💐" ඔයාලා දෙන්නම ගියාම අපි කොහොමද ඉන්නෙ 😭😭😭"
හැමෝම අඩනවා වෙනදට අඩන්නෙ නැති යුන්ගි පවා අඩනවා. සූමි යුන්ගි ව බදාගෙන ඇඩුවා.
🐱" විහිලු කරන්න එපා ජුන් 😭😭😭"
🐰" ඇයි ඔයා මෙහෙම දෙයක් කලෙ ජුන්"
🌸" ඇයි ඔප්පා අපිව දාලා ගියේ 😭😭😭😭😭😭😭"
ඒ එක්කම එතනට ආවේ කෙල්ලෙක්.
ВЫ ЧИТАЕТЕ
FOUNDING LOVE [KNJ] [[COMPLETED ☑️]]
Фанфикඅහම්බෙන් මුන ගැසුනු ආදරයක් 💕 Started day-2021/10/30 Finished day-2021/12/04
![FOUNDING LOVE [KNJ] [[COMPLETED ☑️]]](https://img.wattpad.com/cover/289831051-64-k484030.jpg)