තිස් හයවෙනි දිගහැරුම ...💝

1.5K 380 159
                                    

💝💝 Because of you 💝💝.......

🌞🌞🌞🌞🌞

",බට්ටිච්චො . ...කෝ නැගිටින්න....... "

වෙලාව දහයත් පසුවී ඇත.... සීන් තවමත් නින්දේය...යීබෝ උදැසන ආහාරත් ඇනවුම් කර කාමරය අස්කලේය... පෙරදා රාත්‍රියේ සීන් නැටූ නාඩගමට පින්සිද්ද වෙන්නට අද යීබෝට අස්කිරීමට පැයකටත් වඩා ගතවිය...

" අහ්ම්...........අනේ......"

සීන් කෙදිරිගාන්නට පටන්ගත්තේය ...

" ඇයි බට්ටා මහත්තයා ඔලුව රිදෙනවද......"

යීබෝ සීන්ගේ හිස අතගාමින් ඇසුවේය ...ඔව් යැයි කියන්නට හිස වනමින් සීන් යීබෝගෙ කමිසය යටින් ඔලුව දාගෙන පපුව මත හිස තියාගත්තේය ..

",මේ සුප් එකක් ගෙනල්ලා තියෙනවා එන්නකො....වොෂ් දාලා නිවෙන්න කලින් බොමු....."

තවත් විනාඩි කිහිපයකට පසුව යීබෝ කීවේය .... සීන් කමිසය අස්සෙන් හිස එලියට ගෙන දුකින් යීබෝගෙ මුහුණ දෙස බැලුවේය .....

" ඇයි මැණික ...."

" අපරාදෙ ඊයෙ මොනවත් කරන්න බැරිවුනානේ ....."

යීබෝ මහ හඩින් සිනාසුනේය ....පසුව සීන්ව ලඟට ගෙන ඒ කොපුල් සිපගත්තේය ....

" මත් පැන් ඕනෙම නෑ මැණික රොමෑන්ස් වලට.... අපි ගොඩාක් ආදරය කරන කෙනා ලඟින් ඉන්නකොට අපිව ඉබේටම රොමැන්ස් වෙනවා... අනික සෙක්ස් කරන්න අපිට වයින් වලින් මත්වෙන්න ඕනෙ නෑ බට්ටිච්චො ... මට ඔයාගෙ මේ තොල් හිමීට suck කරනකොට ඉබේටම මත්වෙනවා...... ඔයාගෙ නිරුවත් දැක්කම ඉබේටම මගෙ හැඟීම් ඇවිස්සෙනවා ..... ඔය ටීවි එකේ පෙන්නන්නෙ එහෙම බලෙන් හැඟීම් ගන්න විදිහ..... තේරුනාද මගෙ මැණිකට ..... "

යීබෝ සීන්ව කකුල් දෙක උඩ හිඳුවා ගෙන ඒ දින දෙපසින් දෑත් දමා ඔහුව පපුවට තුරුලු කරගෙන ඒ ගෙලමත හාදු තබමින් තේරුම් කලේය...

යීබෝ ඔව් යැයි කියන්නට හිස සැලුවේය ...

" ඔයා තමයි මගෙ වයින් බෝතලේ..... ඔය මේ..... ගෑවුනත් ඇති ......."

යීබෝ ඔහුගේ යටිකය සීන්ගේ පසුපස වද්දමින් කීවේය ..... සීන් ලැජ්ජාවෙන් ඇඹරෙන්නට පටන්ගත්තේය ....

💝💝 BECAUSE OF YOU 💝💝    yizhan ff ( Complete )Where stories live. Discover now