1.සංගීත පෙට්ටිය

207 29 4
                                    

'ඒක ඇරුණා......

සුපුරුදු සංගීතයත් සමඟ ඒක තිබුණේ ගණ අදුරේ.....

ඒත් ඒක දිලිසෙනවා.....

වෙන මොකක්වත් නෙමෙයි...🙂මගේ සංගීත පෙට්ටිය....

ඒත් ඒකෙන් එක පාර ටකරමකට ගල් ගහන වගේ සද්දෙයක් ඇහෙන්න ගත්තා.....'

"නෑ එපාාාාාාාාාා"

මම හයියෙන් කෑ ගහගෙනම නැගිට්ටා....

🐱:- "ජිමින්....නැගිටින්න....උදේ වෙලා"

ඔයාලා හිතනවා ඇති නේ මම කවුද කියලා...😌

මම park ji-min

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම park ji-min...🙂

Park කියුවේ පාක්එකට නෙමෙයි......ඒ මගේ වාසගම හොදේ...🙄

මම ඉන්නෙ අනාත නිවාසෙක....මොකද මගෙ අම්මායි තාත්තයි දැන් මේ ලෝකෙ නෑ....

මොකද මගෙ අම්මායි තාත්තයි දැන් මේ ලෝකෙ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතකොට මේ ඉන්නෙ min yoon-gi...🙂

නොහොත් පූෂ්....🤣මොකද කියනවනම් මම එයාට කතා කරන්නෙ පූෂ් කියලා....🙂එයා තමා මගෙ හොඳම යාලුවා.....🙄හොඳම යාලුවා කියුවට චුට්ටක් ඊට වැඩිත් වගේ...ඒක ඕන වෙන්නෙ නෑ....😑

😑

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
꓄ꁝꏂ ꒯ꋬꋊꉔꏂꋪ ✔︎Where stories live. Discover now