3.😪යුංගිව මඟ ඇරුනා

87 24 2
                                    


මම උදේ ඇහැරිලා බැලුවේ පොඩ්ඩක් බෙල්ල රිදෙන්න ගත්ත නිසා......

දැනුයි මතක් උනෙ.....

😱මම මේ රෑම බස් එකකද නිදා ගත්තේ...

මම ඉක්මනට කෙලින් වෙලා බස් එකේ ජනේලෙන් එලිය බැලුවේ සෝල් මොනවගේද කියල බලා ගන්න....

😱අපි හිටියේ ලොකු පාලමක......පාලමට යටින් ගඟක් ගලාගෙන යනවා...ඒකෙ යන බෝට්ටු පේන්නේ හරියට පොඩි දිමියෝ වගේ.....මම හිතන්නේ මේකට තමයි හන් ගඟ කියන්නේ....

මම පිටිපස්ස බලද්දි දැක්කේ යුංගි තාම නිදාගෙන ඉන්නවා.....😑දැන් ඉතින් මේකව නැගිට්ටවපන්කෝ.....

🐣:-"පූෂ්.....නැගිටිනවා.....අපි දැන් ඉන්නේ සෝල් වල...."

🐱:-"ම්ම්.....හ්ම්...."

🐣:-"නැගිටපන් බිළාලයෝ....😑නැත්තන් මම තෝව මේ බස් එකෙන් එලියට තල්ලුකරනවාාාාාාාාාාාාා"

සද්දෙ හොඳටම වැඩි උනා වගේ......යුංගි නිදා ගෙන හිටියේ කකුල්දෙක ජනේලෙ පැත්තට දාලා....එයා නැගිට්ට පාර වැදිච්ච බ්‍රෙරේක් එක නිසා අහිංසක යුංගියා ජනේලෙන් එලියට විසික් වෙලා පාලමෙන් බිමට වැටෙන්න ගියා......

🐣:-"යුංගීඊඊඊඊඊඊඊඊඉ.....අනේ සමාවෙන්න...මම හිතලා නෙමෙයි ඒක කලේ....."

🐱:-"අද රෑ 11ට මෙතනටම එන්න.....මම ආපහු එනවාාාාාා...."

එහා පැත්තෙන් ආපු ⁣බෝට්ටුවකට පැනලා තන්තම් වතුරට වැටෙන්නැතුව බේරුන පූසා මහ හයියෙන් බෙරිහන් දුන්නේ බෝට්ටුව ⁣හන් ග⁣ඟේ නොපෙනී යද්දි.....😑 හරිනේ...දැන් මම තනියම....

මමත් බස් එක නවත්තපු ගමන් බස් එකෙේ ජනේලෙන් පැනලා දියුවේ බස් එකේ ඩ්‍රයිවර් තුමාට දෙම්න සල්ලි මං ලඟ නැති නිසා....

බුදාම්මෝ......😱සෝල් ගොඩක් ලොකුයි....

මම හිතන්නේ මේ ගොඩනැගිලි අහසේ ගෑවෙනවා ඇති....ඒවගේ තට්ටු ගාන ගනන් කරන්නවත් බැහැ....😱මේවා ලොඩක් ගොකුයිනේ.....😱වචනත් පැටලෙනවා....

😱වචනත් පැටලෙනවා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
꓄ꁝꏂ ꒯ꋬꋊꉔꏂꋪ ✔︎Donde viven las historias. Descúbrelo ahora