19.ආදරෙයි...

72 15 0
                                    

අද තමයි මුලු සෝල් නගරෙම අය මේ ජිමින් කවුද කියලා දැන ගන්නේ....😌

මොනවා උනත් එදා යුංගිව හමුබුණාට පස්සෙ ආය් ඒ පැත්ත පලාතක ගියේ නැති නිසා මම කලේ එයාව බලලාම කොලේජ් එකට යනවා කියලා හිතාගෙන ගෙදරින් එළියට ආපු එක...

හිමින් හිමින් එයාගෙ වැඩ පල තිබ්බ තැනට ගිහින් මම කෙලින්ම ඇතුලට යන්නැතුව දොරට කන තියා ගෙන අහන් හිටියෙ අනුන්ගෙ කතාවලට කන් දෙන්න හොඳ නෑ කියලා මතක් කර කර.

🐱:-"එයාට දැන් මාව මතක නෑ බං"

🐺:-"එහෙම නෑ බං...මේ දවස්වල practice වැඩි ඇති...ඒකයි ආවෙ නැත්තෙ"

🐱:-"මන් දන්න ජිමිනා නම් කවදාවත් මාව මඟ අරින්නෙ නැහැ...සමහර විට එයා තරහින්ද දන්නෑ එදා-"

🐺:-"පිස්සුද යකෝ උබට....ඒ තොල්ලගෙම හොඳටනෙ උබ එහෙම කලේ...මන් නම් කියන්නෙ උබ කෙලින්ම එයාට ආදරෙයි කියපන්"

තවත් අහගෙන ඉන්න බැරි තැන මම දොරට තට්ටු කරලා"යුංගි ඔයා ඉන්නවද?"කියලා ඇහුවම ඇතුලෙන් "යුංගි මම නෑ කියපන්" කියලා කියුව එකත් මට ඇහුනට ඇහුනෙ නෑ වගේ හිටියෙ වැඩේ මාට්ටු වෙයි කියලා....විනාඩියකට විතර පස්සෙ ලූකස් ඇවිල්ලා දොර ඇරියා..

🐺:-"ආ ජිමිනා....කාව හම්බෙන්නද?"

🐣:-"මම ආවෙ යුංගිව හම්බෙන්න"

🐺:-"මො- ආ මේ එයා.....එලියට ගිහින්...ඔව්...එලියට ගිහින්නේ"

🐣:-"කමක් නෑ එයා එනකම් මම ඉන්නම්..."

🐺:-"🙂එයා එන්න රෑ වෙයි..."

🐣:-"😪එහෙමද?එහෙනම් එයාට කියන්න මමත් එයාට ආදරෙයි කියලා..."

ලූකස් ඩිම් වෙච්ච ලුක් එකකින් බලාගෙන ඉද්දි මම අනිත් පැත්ත හැරුනෙ ඇත්තටම එලියට බහින්න....ඒත් මට දෙයක් මතක් වෙච්ච නිසා ආය් හැරුනෙ ලූකස්ට ඒක කියලම යන්න කියලා...

🐣:-"ලූකස් මගේ සංගී-"

එච්චරයි කියාගන්න පුලුවන් උනේ....මම හැරෙද්දිම කවුරුහරි මගෙ තොල් අල්ල ගත්තෙ හරියට මාව ගොඩක් මතක් උනා කියන්න වගේ...වෙන කවුද ඉතින්...යුංගි තමයි....එයා එයාගෙ තොල් වලින් මගෙ තොල් අල්ලගෙන හිටපු වෙලාවෙ මම කලේ මගේ අත්දෙකෙන්ම එයාගෙ ටී එක අල්ලගෙන ඒ හාදුව රසවිඳපු එක...ටිකෙන් ටික පිටිපස්සට ගිහින් බිත්තියකටයි යුංගිටයි මන් හිර උනේ ඒ හාදුව අතරෙමයි...ටික ටික ඒ හාදුව රළු වෙනවා දැනුනත් මම ඒකට මොකුත් නොකලෙ ඒ රසට මමත් ගොඩක් කැමති නිසා....

අපි එහෙමවිනාඩි කීයක් හිටියද මන්දා...ඒත් ටික වෙලාවකින්,

🐺:-"😫අනේ දෙයියනේ මන් වගේ අහින්සක දරුවෙක්ට මේ වගේ කොටු කොටු දර්ශන පෙන්නන්නෙ මොකද....මම යනවා යන්න...මට බැහැ මේ විකාර බලන් ඉන්න"

අඩියත් පොලොවෙ ගහගෙන ලූකස් යනකොට තමයි අපි පියවි ලෝකෙට ආවෙ....එකපාර වැරුද්දක් කලා වගේ යුංගි මගෙන් ඈත් වෙද්දි මොකුත් උනේ නෑ වගේ මම කාමරේ සිවිලිම දිහායි,බිත්ති දිහයි බැලුවෙ දැන් මොකද කරන්නෙ කියලා හිත හිත...

🐱:-"මොකෝ මේ රතු වෙලා...😅"

🐣:-"😒පූසෙක් මගෙ කට කෑවා..."

🐱:-"ඔයාගෙ කට හරි රසයි බබා...🙂"

දෙයියනේ මේකට පිස්සුද?විල ලැජ්ජාවනෙ ඉතිම්🥲💔....

🐱:-"ඕ....ඔයාට රතු වෙන්නත් පුලුවන්නේ...

මෙන්න...ඔයා ලූකස්ගෙන් ඉල්ලන්න ගියේ සංගීත පෙට්ටියනේ....මම ඒක හැදුවා....😌"

🐣:-"තෑන්ක්ස්...😁"

🐱:-"තෑන්ක්ස් විතරද?🙂"

🐣:-"ඇයි තව මොනවද ඕනි..."

🐱:-"මෙතනට කිස් එකක් ඕනි.."

තොලත් පෙරලන් කියුට් විදියට තොල පෙන්නලා යුංගි කියද්දි මගේ මූණට ලේ පිරෙනවා දැනුනේ මුලු මූණම රතු වෙලා ඇති කියලා හිතන්න සලස්වලා....

හිමින් හිමින් යුංගි මගෙ තොල් වලට නැමෙන්න ගියත් එක පාරටම එතනට ආපු කෙනෙක් නිසා ඒ වැඩේ අතරමඟ නවත්තලා අපිට දුවන්න උනේ ජීවිතේ බේරගන්න...

??:-හඃ....මගෙ හැම ප්ලෑන් එකක්ම විනාස කරපු චූටි මහත්තයා ලොකු වැඩක වගේ නේද😏?

_________________________________

🙂🥀රෝස අතු අග පිපි රෝස කුසුමකි මා...

😌අර ආවෙ කවුද දන්නෑ නේ...

꓄ꁝꏂ ꒯ꋬꋊꉔꏂꋪ ✔︎Where stories live. Discover now