10.ලොකු වැරද්දක්?

66 16 1
                                    

ටික දවසක් ගෙවිලා ගියේ ජින් පපාගේ අමුතු අභ්‍යාසයි ,ජූන් ටීචගෙ ඉගැන්වීමුයි එක්ක...

දැන් ඉතිරිවෙලා ඉන්නෙ මමයි,චැන්යොලුයි දෙන්නා විතරයි....

අපි දෙන්නාගෙ අද ප්‍රැක්ටිස් වලින් තමයි තීරණය වෙන්නේ කවුද j-hope එක්ක නටන්නේ....කවුද අයින් වෙන්නෙ කියලා....

කියන්න අමතක උනානේ....😌

මමයි ,ජන්කුක්නුයි දෙන්නා යාලුවො උනා.....

සමහර දවසට අපි දෙන්නා rooftop එකට වෙලා කතාකර කර ඉන්නවා.....

යුංගිත් මේ දවස් ටිකේම හිටියේ මාත් එක්ක...හැබැයි එයානම් ජන්කුක් එක්ක කතා කරනවටවත් කැමති නැහැ...😒මලසමයන්....

කොහොමහරි වෙනදා වගේම 7.30 වෙනකොට college එකට ගියපු මම Change කරගෙන එනකොට දැක්ක දේ නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි.....😨😬

🗣️:-"මේ ඉන්නේ හොර කුකුලා...."

😬ඒ taehyung ගෙ අම්මා....එතන ජූන් ටීච,ටේහියොන් වගේම principalනුත් හිටියා....

🐨:-"මෙහාට එන්න ජිමින්....අපිට ඔයත් එක්ක කතා කරන්න වෙනවා...."

🗣️:-"මොනවා කතා කරන්නද....ඇදලා දාන්න මේකව එලියට...."

🐯:-"තමුන්ට කොහෙන් ආපු හයියක්ද මගේ තැන හොරකම් කරගන්න...."

🐨:-"පොඩ්ඩක් සන්සුන් වෙන්න Mrs.Kim...අපි මේ තුන්දෙනාගෙන්ම කෙනෙක්ව තෝරමු....."

🗣️:-"හඃ.....ඒ මොකටද ......ඇත්ත ඇස් දෙකට පෙනි පෙනි තියෙද්දි....මේකාව අයින් කරන්න..."

principal :-"මමයි කවුද ඉන්නෙ කවුද නැත්තෙ කියලා තීරණය කරන්නේ....ජිමින් අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව වරදක් සිද්ද වෙන්න ඇති...ඒත් එයා දැන් අපේ college එකේ ඉන්න දක්ෂ ශිෂ්‍යයෙක්....ඒක නිසා එයාව අයින් කරන්න බැහැ...."

🐷:-"මැඩම් ඇයි මට ක-

ජූන් ඔයා...😳"

🐨:-"ජින් ඔයා....😳"

ඔය අතරෙ මම හිමීට ගිහින් ජින් පපාගෙ පිටි පස්සෙ හැංගුනා....

🐣:-"පපා....මට බයයි"

🐨:-"පපා😳එතකොට ජින් ඔයා...😔"

🐷:-"මෙතන මොකක්ද වෙන්නේ?"

🗣️:-"හඃ....ඔය ඉන්නෙ...තමුන් තමා සේරටම මුල....මම තමුන්ව අදම අස් කරනවා...."

ටේහියොන්වත් ඇදගෙන MRS.Kim එතනින් යන්න ගියේ පොළොවෙ අඩියත් හප්පලා...
ඒත් එක්කම principal sir නුත් එතනින් ගියේ මාවයි,පපායි,ජූන් ටීචයි එතන තනි කරලා...

🐨:-"ජින් එතකොට ඔයා මැරීඩ්ද?"

🐷:-"මොක-,ඇහ්?පිස්සුද නම්ජුන්😳?"

🐨:-"😔ජිමින්ගෙ අප්පා කවුද?"

🐷:-"මම දන්නෙ කොහොමද😳?"

🐨:-"එතකොට ඔයාගෙ ළමයාට අප්පා කෙනෙක් නැද්ද?"

දැනුයි ජූන් ටීච කියාගෙන ගියපු එක තේරුණේ...එක පාරටම පපා එයාගෙ අලංකෘත වීදුරු පිහිදාන හිනාව දැම්මා....

🐷:-"😂ඔයා මේ මොනවද කියවන්නෙ ජූන්"

🐨:-"😒යාාාාහ් මොකද හිනා වෙන්නේ"

🐷:-"මම චිමීගෙ පපා උනාට එයාගේ ඇත්තම පපා නෙමෙයි...මේ වගේ වයසක,cute බබෙක් හම්බෙන්න මම අවුරුදු 14න් විතර බදින්න එපැයි...😂✌️ඊටත් අඩු වෙන්නෝනි..."

🐨:-"🙂එතකොට ඔයාට තාම bf කෙනෙක් නැද්ද?"

🐷:-"😒තමුන් මාව රවට්ටලා දාලා ගියායින් පස්සෙ මම කොහොමද වෙන කෙනෙක්ගෙ මූණවත් බලන්නේ?"

🐨:-"ජුන් මේ අහ-,ආාශ්"

එයාලට එයාලගෙ කතාව කරගෙන යන්න දීලා මම හිමීට ආවේ මගේ class room එකට...

🐯:-"😏ආාා බොරුකාර අනාතයා...."

____________________________________;-)

හි හි...බෙයාස්ලා

දැන්නම් හරිද කොහෙද....ඔයාලට ඔක්කොම Chapters ටික පේනවා ඇති කියලා මම හිතනවා...🙂

꓄ꁝꏂ ꒯ꋬꋊꉔꏂꋪ ✔︎Where stories live. Discover now