2.පැන යාම.....

103 27 1
                                    


දැන් වෙලාව හරි.....
රෑ 12ට තව විනාඩි 3යි තියෙන්නේ.....

මම යුංගිගේ මූණ බැලුවා.....🙂වෙනදට මේ වෙලාවට නිදා ගන්න කෙනා අද ඇහැරලා වෙස් මාරු කරන ගමන්....අපි දෙන්නා සිස්ටර්ස්ලා විදියට වෙස්වලා ගත්තා.....

රෑ 12හෙ කනිසම වදිනවත් එක්කම හිමින්හිමින් යුංගිගේ කාමරෙන් එලියට බැහැපු අපි දෙන්නා කොරිඩෝව දියේ කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න ඇවිදගෙන ගියා..... කොරිඩෝව කෙලවරේ තියෙන තඩි බෙල් එක පහු කරලා වහලෙට නැගගන්න පුලුවන් උනොත් ඇති....ඊට පස්සේ යුංගිගේ "පරවි පියාපත්" දෙක දිග ඇරලා බිමට පනින්නයි තියෙන්නේ.....

හිමින් හිමින් අපි පිලිවෙලට මදර් ගේ කාමරේ,සිස්ටර් මරියාගේ කාමරේ,සිස්ටර් ලූනාගේ කාමරේ පහුකලා....දැන් තමා අමාරුම එක....ෂියුක් ගුරුතුමාගේ කාමරේ පහුකර ගත්තොත් ඇති.....🙂

අපි හිමින් හිමින් ඒ කාමරෙත් පහු කලා.....සන්තෝසේ බෑ...මම එතනම ඇහෙන්නැති වෙන්න අත් එහෙ මෙහෙ කර කර නටන්න ගත්තා....🙂ඔව් මිත්‍රවරුනි කියන්නත් සතුටුයි මේ අවස්ථාවේ....යුංගිගෛ් හිනාව පිපිරුවා.....එසැනින් ෂීයුක් තුමාගේ කාමරේ දොර ඇරුනේ අපිවත් බය කරලා....ඉක්මන්ට ⁣තඩි බෙල් එක පහු කරනවත් එක්කම,

📢:-"ඒයි ඔහොම නවතිනවලා......."

අපි නවතිනවද මිත්‍රවරුනි,

කොහෙත්ම නෑ.....

අපි ඉක්මනට වහලේ කෙලවරටම ආවා....අර ෂීයුක් කාරයත් අපි පිටිපස්සෙන් වහලෙට නගිනවා මම ඇස් කොනෙන් දැක්කා....

🐣-:"😑 ඉක්මන් කරන්න යුංගී......අන්න අරකා වහලෙට නැග්ගා...."

🐱-:"පොඩ්ඩක් ඉන්න....මේ තටු දෙක හිරවෙලා..."

අවසානේ ලඟයි වගේ....🙂☄️

අර ෂීයුක් කාරයා දැන් අපිට 15cm විතර දුරින් ඉන්නේ....

📢:-"ඔහොම ඉන්නවා ජී-මින්"

එයා මාව අල්ල ගන්න හැදුවා....

ඒත්,













































වාසනාව එයාට වැඩිය ඉක්මන් උනා.....

🐱:-"ජිමින් මගේ ඉනෙන් හයියෙන් අල්ල ගන්න කොයි වෙලේවත් අතාරින්න එපා...."

මම යුංගිගේ ඉනේ එල්ලිච්ච ගමන් එයා පැන්නා....

පැන්නා....😱

ඔව් ඇත්තටම එයා තට්ටු 4ක බිල්ඩින් එකක උඩ තට්ටුවේ ඉදලා පැන්නා.....

මේ පාරනම් අපි ගස් වලට උඩින් පියාබන්න ගත්තා.....

අපි පියාබනවා....😱

අපි බූසාන්වල හන්දියේ තිබ්බ ඔරලෝසුව වටේ කැරකිලා ගඟක් පහුකරන් පාලමක් උඩට ගොඩ බෑවා....

මම ඉක්මන්ට යුංගිගේ ඉන අතෑරියා....😌🤚

🐣:-"යුංගි...ඔයාට ෂුවර්ද අර ෂීයුක් කාරයට අපිව හොයාගන්න බෑ කියලා...."

🐱:-"😏ඔයා හිතනවද ඒ මනුස්සයට 20km ක් විනාඩි 5න් එන්න පුලුවන් කියලා..."

🐣:-"😱මොකක්.....අපි 20km ක්ම දුරින්ද ඉන්නේ...."

🐱:-"😌මගේ ගනනට කිරීම් වලට අනුව එහෙම තමා...ඒයා මෙතනට එනකොට අපි සෝල් වල ඉදීවී....?"

🐣:-"අන්න සෝල් වලට යන බස් එක..."

මම යුංගිවත් ඇදගෙන බස් එකට නැග්ගා.....මේ රෑ12ට මොකට බස් යනවද දන්නෑ මේ පාරේ....🙂ඒ මනුස්සයාගෙන් ඇහුවම කියුවේ මේ සොල් වල ඉදලා බූසාන් වගට මගීන් ගෙනියන බස් එකක් කියලා....හෙට උදේ බූසාන් එන්න ඒ මනුස්සයා මේ මහ රෑ සෝල් යනවා.....මට පව් කියලත් හිතුනා.....බස් එකටම හිටියේඅපි දෙන්නා විතරයි.....යුංගි නම් ඩබල් ෂීට් එකක හොඳට දිගෑරිලා දොයි.....මාත් එයාගෙ ඉස්සරහා තිබ්බ ඩබල් ෂී⁣ට් එකකට පැන්නේ ලඟින් පොල්ලකුත් තියාගෙනමයි.....කියන්න බෑනෙ😌🤚අවදානමට පෙර සූදානම.......

එහෙනම් හෙට උදේ ඇහැරෙද්දි අපි සෝල් වල....🤩

_______________________________________________

ආා කෝමද නම්කිලා....😌

මේ chapter එක කොටයි....😑📍මොනා කරන්නද ඉටිම්....

사랑해요 💕

꓄ꁝꏂ ꒯ꋬꋊꉔꏂꋪ ✔︎Where stories live. Discover now